guys පොඩි computer part එකක් ගෙන්න ගන්න තියෙනවා Taiwan වලින්.
Item එකේ HS Code එක 8471.60.20
Price එක $375 ක් (Free Shipping)
එන්නෙ DHL හෝ UPS හරහා.
මේකට Import tax/duties කීයක් වගේ වෙයිද?
Clear/tax pay කරගන්න custom එකට යන්න වෙයිද (courier ekak through awath)?
tax එකක් වදිනවනම් courier (DHL, UPS) ලගෙ website වලින් ඒක online ගෙවන්න බැරිද?
කලින් experience තියෙන අය පොඩි help එකක් දෙන්න.