වෙඩිං රැග් දෙන එක ගැන

lilman

Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    වෙඩිං වල කපල් එක රැග් කරන එක ගැන උඹල මොකද හිතන්නෙ ?

    කපල් එක තමන්ගෙ ජීවිතේ අලුතෙන් පටන් ගන්න දවසෙම නම්බුකාර විදියට පටන් ගන්නෙ නැතුව මිනිස්සු ඉස්සරහ පච වෙන්න ඕනෙද ?

    ගොඩක් තාත්තල කැමති නෑ මේ වැඩේට.විශේශයෙන් කෙල්ලගෙ...

    https://elakiri.com/threads/මනමාලි-පවු-බං.2015442/#post-27024497
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    නූගත් ගම්බද මෝඩ ත්‍රීවීල් ගං කබ්බන්ගේ මෝඩ චුන් තමා ඕවා..
    කනට දෙකක් ගහලා වෙඩින් එකෙන් එළවල දාන්න ඕනේ ඕවා කරන්න ආවොත්.

    කොල්ලෙක් මළ ත් එක්ක පුල් එකේ ඔබල වතුර පෙවිල.. බීගෙන ඉන්න උත්තිගේ පුතාලගෙ දෙකයි පනහෙ වැඩ නිසා .

    අපේ යාලුවෙක්ට ත් ගෑනිගෙ පැත්තේ ඔය වගේ පොන්ස් ලා ටිකක් ගොන් ආතල් දෙන්න ආවා අරූ මළ පැනලා එකෙක්ගේ බෙල්ලෙන් අල්ලලා ඉස්සුවා.. අනික් උන් ටික කොහේ ගියාද නෑ. මනමාලයාගේ පොන්න කම තමා මේකට එක හේතුවක් .
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබ ඇයි ඕක මේකේ කියන්නේ?
    ඒ ත්‍රෙඩ් එකේම කියන්න තිබ්බනේ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    නූගත් ගම්බද මෝඩ ත්‍රීවීල් ගං කබ්බන්ගේ මෝඩ චුන් තමා ඕවා..
    කනට දෙකක් ගහලා වෙඩින් එකෙන් එළවල දාන්න ඕනේ ඕවා කරන්න ආවොත්.

    කොල්ලෙක් මළ ත් එක්ක පුල් එකේ ඔබල වතුර පෙවිල.. බීගෙන ඉන්න උත්තිගේ පුතාලගෙ දෙකයි පනහෙ වැඩ නිසා .

    අපේ යාලුවෙක්ට ත් ගෑනිගෙ පැත්තේ ඔය වගේ පොන්ස් ලා ටිකක් ගොන් ආතල් දෙන්න ආවා අරූ මළ පැනලා එකෙක්ගේ බෙල්ලෙන් අල්ලලා ඉස්සුවා.. අනික් උන් ටික කොහේ ගියාද නෑ. මනමාලයාගේ පොන්න කම තමා මේකට එක හේතුවක් .

    ගොඩක් උන් චාටර් රැග් දෙන්නෙ බන්.ගමටම පච කරවනව
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ගොඩක් උන් චාටර් රැග් දෙන්නෙ බන්.ගමටම පච කරවනව
    මචන් ඒකෙ චාටර්ද නැද්ද කියල දෙයක් නැ කොහොම උනත් වෙඩින් එකකදි වචනෙකින් හරි කපල් එකට කරදර කරන එක හෙන වැරදි වැඩක්