TeamViewer

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට තියෙන්නෙ Teamviewer License එකක්. අපේ ක්ලයන්ට් කෙනෙක්ගෙ ලයිසන් එකක්. ඒක නම් නියමයි ඉතිං. කම්පියුටර්ස් සේව් කරගෙන වුණත් ඉන්න පුලුවන්. ඔය ඔක්කොගෙන්ම Teamviewer තමයි හොඳම. මම පර්සනල් දේවල් වලට AnyDesk යූස් කරනව ඒත් Teamviewer & AnyDesk වල ලොකු වෙනසක් තියෙනව බං. ෆයිල් ට්‍රාන්ස්ෆර් කරද්දි ටීම් වීවර් පට්ටයි. කනෙක්ෂන් එක ගත්තත් ටීම් වීවර් ගොඩක් ස්පීඩ් ඒ වගේම ස්ටේබල්. උදාහරණයක් විදියට උඹ ලොකු වැඩක් කරනව නම් මැෂින් එකකට ලොග් වෙලා උඹට එනිඩෙස්ක් වලින් ඒ වැඩේ කරන්න විනාඩි 30ක් යනව නම් ටීම්වීවර් වලින් ඒක විනාඩි 20න් කරන්න පුලුවන් වෙයි.
    මේ දෙකම එක වගේම මම යූස් කරනව හැමදාම. ඕන ප්‍රශ්නයක් තියේ නම් අහන්න.
     
    rakitha9

    Well-known member
  • Mar 7, 2011
    341
    292
    63
    Teamviewer Hodai
    habai Corparate use karanna ba, tika dawasak use karama warning ekak denawaa connect wenna bari wenawaa

    Next option is Anydesk
    mama dan use karanne meka habai security concern kohomda danne na

    WebX also fine
    what is WebX?
     
    • Like
    Reactions: Silape

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    Windows 10 walata nam inbuild Quick assist kiyala app ekak enavaa(anith win version wala chk karala na)
    mama dawasak dekak oka use kala, meka shape habai administrator rights support karanne na over the Internet mama hithanne

    (If the user is not an admin we can't request elevation on apps)(check this for the info)

    * Internet ona weda karanna nam

    1635234299670.png

    WebEX is not developed by Cisco.... Cisco took over the original developer company.
    Thanks for the information
    ------ Post added on Oct 26, 2021 at 1:28 PM
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    මට තියෙන්නෙ Teamviewer License එකක්. අපේ ක්ලයන්ට් කෙනෙක්ගෙ ලයිසන් එකක්. ඒක නම් නියමයි ඉතිං. කම්පියුටර්ස් සේව් කරගෙන වුණත් ඉන්න පුලුවන්. ඔය ඔක්කොගෙන්ම Teamviewer තමයි හොඳම. මම පර්සනල් දේවල් වලට AnyDesk යූස් කරනව ඒත් Teamviewer & AnyDesk වල ලොකු වෙනසක් තියෙනව බං. ෆයිල් ට්‍රාන්ස්ෆර් කරද්දි ටීම් වීවර් පට්ටයි. කනෙක්ෂන් එක ගත්තත් ටීම් වීවර් ගොඩක් ස්පීඩ් ඒ වගේම ස්ටේබල්. උදාහරණයක් විදියට උඹ ලොකු වැඩක් කරනව නම් මැෂින් එකකට ලොග් වෙලා උඹට එනිඩෙස්ක් වලින් ඒ වැඩේ කරන්න විනාඩි 30ක් යනව නම් ටීම්වීවර් වලින් ඒක විනාඩි 20න් කරන්න පුලුවන් වෙයි.
    මේ දෙකම එක වගේම මම යූස් කරනව හැමදාම. ඕන ප්‍රශ්නයක් තියේ නම් අහන්න.
    ඔව් මචන් මගෙත් තියෙන්නේ ටීම්වීවර් ප්‍රෝ ලයිසන් වර්සන් එක ඒක පට්ට.මාර ඔප්ශන් ගොඩක් තියෙන්නේ.