Teamviewer Hodaihodaida?
wena app nada?
what is WebX?Teamviewer Hodai
habai Corparate use karanna ba, tika dawasak use karama warning ekak denawaa connect wenna bari wenawaa
Next option is Anydesk
mama dan use karanne meka habai security concern kohomda danne na
WebX also fine
අද anydesk පාවිච්චි කලා.අව්ලක් නෑ.ටීම් විවර් ඉස්සර් ඉදලම පාවිච්චි කරන එකනෙhodaida?
wena app nada?
WebX is a video conferencing tool developed by Cisco that also allows users to share their screens through the Internet.what is WebX?
WebEX is not developed by Cisco.... Cisco took over the original developer company.WebX is a video conferencing tool developed by Cisco that also allows users to share their screens through the Internet.
AS per my knowledge, this is also not free for cooperate use.
Thanks for the informationWebEX is not developed by Cisco.... Cisco took over the original developer company.
use quick assist- windows inbuilthodaida?
wena app nada?
ඔව් මචන් මගෙත් තියෙන්නේ ටීම්වීවර් ප්රෝ ලයිසන් වර්සන් එක ඒක පට්ට.මාර ඔප්ශන් ගොඩක් තියෙන්නේ.මට තියෙන්නෙ Teamviewer License එකක්. අපේ ක්ලයන්ට් කෙනෙක්ගෙ ලයිසන් එකක්. ඒක නම් නියමයි ඉතිං. කම්පියුටර්ස් සේව් කරගෙන වුණත් ඉන්න පුලුවන්. ඔය ඔක්කොගෙන්ම Teamviewer තමයි හොඳම. මම පර්සනල් දේවල් වලට AnyDesk යූස් කරනව ඒත් Teamviewer & AnyDesk වල ලොකු වෙනසක් තියෙනව බං. ෆයිල් ට්රාන්ස්ෆර් කරද්දි ටීම් වීවර් පට්ටයි. කනෙක්ෂන් එක ගත්තත් ටීම් වීවර් ගොඩක් ස්පීඩ් ඒ වගේම ස්ටේබල්. උදාහරණයක් විදියට උඹ ලොකු වැඩක් කරනව නම් මැෂින් එකකට ලොග් වෙලා උඹට එනිඩෙස්ක් වලින් ඒ වැඩේ කරන්න විනාඩි 30ක් යනව නම් ටීම්වීවර් වලින් ඒක විනාඩි 20න් කරන්න පුලුවන් වෙයි.
මේ දෙකම එක වගේම මම යූස් කරනව හැමදාම. ඕන ප්රශ්නයක් තියේ නම් අහන්න.