🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    kalabala wennathuwa karana deyak hemihita eda pakistane gahuwa wage gahanna oona.
    patan gaththu wele idan ahas kuru paththu karanna gihin mishit unoth wade iwarayi.
    bangladesh match eketh ahas kuru allagaththu nm eda match ekath kanawa.
     
    • Haha
    Reactions: RLT4U

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    අද මැච් එක මොකක් වෙයිද?

    අද අපේ එවුන් එලටම ෆීල්ඩ් කලොත්. ෆුල් ටයිට් බෝල් කලොත් අනිවාර්යෙන් පුළුවන් ගොඩ යන්න

    Mitchell Starc අද මැච් එකට නැති වෙයි කියල තමයි ආරංචිය

    පක්කො ඉන්දියාවට ගැහුවා වගේ මුල් ටිකේ ඔලුව පහත්කරන් එක දාගෙන මුල් ටිකේ විකට් බේරාගෙන අනිවාර්යෙන් 170ක් ගහන්න පුළුවන්.

    වැඩි වැඩ දාන්න ගියොත් ඩුබායි ග්‍රවුන්ඩ් එක කෙලවනවා ලෙසටම

    අද අපේ කොල්ලෝ දිනයි කියල බොහෝ දුරට හිතෙනවා.

    ඔසී එවුන් මුලින් ගැහුවොත් 140ක් විතර දෙන්න ඕන. ඉන් එහාට අවුල්.

    පට්ට ෆිල්ඩින් පාරක් දාල ගොඩ යන්න පුළුවන්.

    ජයවේවා
    Ok coach

    kalabala wennathuwa karana deyak hemihita eda pakistane gahuwa wage gahanna oona.
    patan gaththu wele idan ahas kuru paththu karanna gihin mishit unoth wade iwarayi.
    bangladesh match eketh ahas kuru allagaththu nm eda match ekath kanawa.
    Thanks, coach 🤩
    ------ Post added on Oct 28, 2021 at 11:43 AM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අද මැච් එක මොකක් වෙයිද?

    අද අපේ එවුන් එලටම ෆීල්ඩ් කලොත්. ෆුල් ටයිට් බෝල් කලොත් අනිවාර්යෙන් පුළුවන් ගොඩ යන්න

    Mitchell Starc අද මැච් එකට නැති වෙයි කියල තමයි ආරංචිය

    පක්කො ඉන්දියාවට ගැහුවා වගේ මුල් ටිකේ ඔලුව පහත්කරන් එක දාගෙන මුල් ටිකේ විකට් බේරාගෙන අනිවාර්යෙන් 170ක් ගහන්න පුළුවන්.

    වැඩි වැඩ දාන්න ගියොත් ඩුබායි ග්‍රවුන්ඩ් එක කෙලවනවා ලෙසටම

    අද අපේ කොල්ලෝ දිනයි කියල බොහෝ දුරට හිතෙනවා.

    ඔසී එවුන් මුලින් ගැහුවොත් 140ක් විතර දෙන්න ඕන. ඉන් එහාට අවුල්.

    පට්ට ෆිල්ඩින් පාරක් දාල ගොඩ යන්න පුළුවන්.

    ජයවේවා
    අයියේ නන්දසේනටත් රට කරන හැටි ඔය ගමන්ම උපදෙස් දියන්කෝ.
    අපරාදේ ඔයා වගේ විදග්ධ නැණවත් ගුණවත් බුද්ධිමත් බහුශ්‍රතයෝ මේ වගේ ෆෝරම් වලට වෙලා කාලේ කන්නේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    අයියේ නන්දසේනටත් රට කරන හැටි ඔය ගමන්ම උපදෙස් දියන්කෝ.
    අපරාදේ ඔයා වගේ විදග්ධ නැණවත් ගුණවත් බුද්ධිමත් බහුශ්‍රතයෝ මේ වගේ ෆෝරම් වලට වෙලා කාලේ කන්නේ.
    මල්ලි එක ඇටයක් ටිකක් එල්ලිලා දික් වෙලා නේද තියෙන්නේ. මන් ඔයාව දන්නවා
     
    • Haha
    Reactions: dmsupun

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මල්ලි එක ඇටයක් ටිකක් එල්ලිලා දික් වෙලා නේද තියෙන්නේ. මන් ඔයාව දන්නවා
    ඔයා ඉතින් රාජපක්ෂලාගේ ඇට එක්ක සෙල්ලම් කරන එකේ නොදැන ඉන්න විදියක් නෑ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Starc gahan naluda ada?
    Warner apitama form weida dan na 🤪
    එනම් ලොකු දෙයක් මුට අපි අබේරෙනවා

    අද අපි දින්නොත් අනිවා ව;ද කැප එක උස්සනවා
     
    • Like
    Reactions: batwise

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,231
    13,112
    113
    33
    ෆින්ලන්ඩ්

    කොහෙන් හරි views අරන් කීයක් හරි හම්බ කරගන්නත් එපැයි

    ව්‍යාඝ්‍රයන් මෙල්ල කළ සිංහයෝ අද කැංගරු දඩයමට සැරසෙති - :lol: :lol:

    සිංහයන් 2021 ලෝක කුසලානය ඩෑහැ ගැනීමේ දෙවෙනි ගොදුරට සැරසේ - :P:P
    හෙළ ලක් දෙරණේ වීර පුතුන් අද ක්ෂණික ප්‍රහාරයක් එල්ල කොට ඩුබායි කෙළිබිම අන්ද මන්ද කිරීමට සුදානම්. - :rolleyes::rolleyes:
    කුසල් ,චරිත් , බානුක , චාමික, තීක්ෂණ, වනිදු කැන්ගරුවන් ට ප්‍රබල අබියෝගයක්. - :):)
    සියලු සැලසුම් සුදානම්. ඔස්ට්‍රලියනුවන් ගේ ලෝක කුසලාන බලපොරොත්තු සුන් වේද ? - :dull::dull:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C

    ව්‍යාඝ්‍රයන් මෙල්ල කළ සිංහයෝ අද කැංගරු දඩයමට සැරසෙති - :lol: :lol:

    සිංහයන් 2021 ලෝක කුසලානය ඩෑහැ ගැනීමේ දෙවෙනි ගොදුරට සැරසේ - :P:P
    හෙළ ලක් දෙරණේ වීර පුතුන් අද ක්ෂණික ප්‍රහාරයක් එල්ල කොට ඩුබායි කෙළිබිම අන්ද මන්ද කිරීමට සුදානම්. - :rolleyes::rolleyes:
    කුසල් ,චරිත් , බානුක , චාමික, තීක්ෂණ, වනිදු කැන්ගරුවන් ට ප්‍රබල අබියෝගයක්. - :):)
    සියලු සැලසුම් සුදානම්. ඔස්ට්‍රලියනුවන් ගේ ලෝක කුසලාන බලපොරොත්තු සුන් වේද ? - :dull::dull:

    out of form inna david warner wa form karala nathara weyida danne na... :lol:
    kjp form ekata aawoth hari. :D
    bhanuka,wanindu wa nm sure karanna ba.
     
    • Like
    Reactions: -333-

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    🔥 Battles To Watch Out For 🔥

    🏏 Glen Maxwell Vs Wanindu Hasaranga 🏏

    මට මතක විදියට ඔස මට්ච් එකක් වනිදුට වෝර්නර් නෙළුව පව්ර්ප්ලේ එකේදී ස්විප් රිවර්ස් සිවිප් අරුට අන්සර්ස් නැහැ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    මට මතක විදියට ඔස මට්ච් එකක් වනිදුට වෝර්නර් නෙළුව පව්ර්ප්ලේ එකේදී ස්විප් රිවර්ස් සිවිප් අරුට අන්සර්ස් නැහැ
    2019 warner 100 gahapu eka ne oya kiyanne.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,785
    165,485
    113
    එකමත් එක රටක
    මට මතක විදියට ඔස මට්ච් එකක් වනිදුට වෝර්නර් නෙළුව පව්ර්ප්ලේ එකේදී ස්විප් රිවර්ස් සිවිප් අරුට අන්සර්ස් නැහැ
    වෝනර් , ෆින්ච් ඖට් ඔෆ් ෆෝම් බන්. ස්ටාර්ක් කාරය උනත් ඉන්ජරි එකකින් පස්සේ ඇවිත් ඉන්නේ. SA අඩු ලකුණු මැච් එකෙත් වැඩියෙන්ම ගැහුවේ ඌට. උගෙන් KJP නම් බේරිලා ඉන්න ඕනේ. ඕකගේ යෝකර් එකට මතක විදියට දෙතුන් පාරක් ම පොලු ගිහින් තියනව ඌ.
    maxwell කාරය අපිට ගහල තියනව. හැබැයි ඒ ගහල තියෙන්නේ උන් හොදට ගහගෙන ආපු මැච් වල. මුලින්ම ස්පින් එකෙන් විකට් ටිකක් යවා ගත්ත නම් ඌත් නිකන්ම යනවා. Cummins හොදට දායි .
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,930
    13,993

    aniva,api mulin gahuwoth hpdayi bn
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,785
    165,485
    113
    එකමත් එක රටක
    aniva,api mulin gahuwoth hpdayi bn
    අඩෝ දෙවනියට ගැහුවොත් හොද නැද්ද බන් . target එකක් තියනව නේ . target එකක් සෙට් කරන එක නම් මට sure නෑ . එහෙනම් 180+ වත් ඕනේ බය නැතුව දිනන්න .
    උන් මුලින් ගැහුවොත් අඩු ගානට යයි කොහොමත් target එකක් තියන්න හැම බොලර්ටම ගහන්න ගිහින්. අපි අඩු ගානක් ගැහුවොත් උන්ට අපේ ස්පින් එකට වැඩිය ගහන්නේ නැතුව අනිත් උන්ගෙන් ලකුණු ගන්න ප්ලෑන් කරන්න පුලුවන් නේ. අනික පින්න වගේ දෙයක් රෑ වෙද්දී වැඩි උනොත් අමාරුයි බෝල් කරන්නත්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    First inning අපිට ගහන්න ලැබුනොත් දිනනවා. එහෙම නොව්නොත් පරදිනවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Mokadda bn oya seen eka?

    අඩෝ දෙවනියට ගැහුවොත් හොද නැද්ද බන් . target එකක් තියනව නේ . target එකක් සෙට් කරන එක නම් මට sure නෑ . එහෙනම් 180+ වත් ඕනේ බය නැතුව දිනන්න .
    උන් මුලින් ගැහුවොත් අඩු ගානට යයි කොහොමත් target එකක් තියන්න හැම බොලර්ටම ගහන්න ගිහින්. අපි අඩු ගානක් ගැහුවොත් උන්ට අපේ ස්පින් එකට වැඩිය ගහන්නේ නැතුව අනිත් උන්ගෙන් ලකුණු ගන්න ප්ලෑන් කරන්න පුලුවන් නේ. අනික පින්න වගේ දෙයක් රෑ වෙද්දී වැඩි උනොත් අමාරුයි බෝල් කරන්නත්.

    Aniwa, Ausi 150 ta inn eka iwara karala api 2 inn gahanna one.

    First inning අපිට ගහන්න ලැබුනොත් දිනනවා. එහෙම නොව්නොත් පරදිනවා.

    Na mata hithenne oke anith paththa wenna one. ehema unoth thamai chance ekak thiyenne.
    Kohomath Dassa toss eka win karanawa ada. ita passe ball karanawa.
     
    • Like
    Reactions: batwise and weer 11

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,930
    13,993
    113
    අඩෝ දෙවනියට ගැහුවොත් හොද නැද්ද බන් . target එකක් තියනව නේ . target එකක් සෙට් කරන එක නම් මට sure නෑ . එහෙනම් 180+ වත් ඕනේ බය නැතුව දිනන්න .
    උන් මුලින් ගැහුවොත් අඩු ගානට යයි කොහොමත් target එකක් තියන්න හැම බොලර්ටම ගහන්න ගිහින්. අපි අඩු ගානක් ගැහුවොත් උන්ට අපේ ස්පින් එකට වැඩිය ගහන්නේ නැතුව අනිත් උන්ගෙන් ලකුණු ගන්න ප්ලෑන් කරන්න පුලුවන් නේ. අනික පින්න වගේ දෙයක් රෑ වෙද්දී වැඩි උනොත් අමාරුයි බෝල් කරන්නත්.
    ඔව් උබ කියන එකත් ඇත්ත,අපේ උන් මොනවා කරයිද කියල සතපහකට විශ්වාස නැ පහල මැච් බැලුවට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,785
    165,485
    113
    එකමත් එක රටක
    ඔව් උබ කියන එකත් ඇත්ත,අපේ උන් මොනවා කරයිද කියල සතපහකට විශ්වාස නැ පහල මැච් බැලුවට
    මුලින් ගහල හොදට උදේ ඉදන්ම වැදුන නම් හොදයි. එහෙනම් ඔක්කොම උන් ගහයි. මුලින් කලින් මැච් වල වගේ විකට් ගියොත් අපේ උන්ට හොද target එකක් සෙට් කරන්න අමාරු වෙයි. target එකක් තියෙද්දී ගහන එක අපේ උන්ට ලේසි කියලා හිතෙනවා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,930
    13,993
    113
    මුලින් ගහල හොදට උදේ ඉදන්ම වැදුන නම් හොදයි. එහෙනම් ඔක්කොම උන් ගහයි. මුලින් කලින් මැච් වල වගේ විකට් ගියොත් අපේ උන්ට හොද target එකක් සෙට් කරන්න අමාරු වෙයි. target එකක් තියෙද්දී ගහන එක අපේ උන්ට ලේසි කියලා හිතෙනවා.
    az-1560143950.jpg

    308297.6.jpg

    මේ කැලියෝ දෙන්න මොනවා කරයිද.ස්ටාර්ක් ට වැඩ ජෝෂ් කාරයා ලකුණු අඩුවෙන් කරයි