![]()
![]()
මේ කැලියෝ දෙන්න මොනවා කරයිද.ස්ටාර්ක් ට වැඩ ජෝෂ් කාරයා ලකුණු අඩුවෙන් කරයි
ජෝෂ් තමයි හොදටම් කරේ IPL එකේ
![]()
![]()
මේ කැලියෝ දෙන්න මොනවා කරයිද.ස්ටාර්ක් ට වැඩ ජෝෂ් කාරයා ලකුණු අඩුවෙන් කරයි
ow bn,wicket ganna ona,mul tike hira karala dunnnam starc ta,zampa ta wicket yayi.ජෝෂ් තමයි හොදටම් කරේ IPL එකේ
ඕවා වැඩක් නෑ. අපිට අනාවැකියක් කියපන්.වෝනර් , ෆින්ච් ඖට් ඔෆ් ෆෝම් බන්. ස්ටාර්ක් කාරය උනත් ඉන්ජරි එකකින් පස්සේ ඇවිත් ඉන්නේ. SA අඩු ලකුණු මැච් එකෙත් වැඩියෙන්ම ගැහුවේ ඌට. උගෙන් KJP නම් බේරිලා ඉන්න ඕනේ. ඕකගේ යෝකර් එකට මතක විදියට දෙතුන් පාරක් ම පොලු ගිහින් තියනව ඌ.
maxwell කාරය අපිට ගහල තියනව. හැබැයි ඒ ගහල තියෙන්නේ උන් හොදට ගහගෙන ආපු මැච් වල. මුලින්ම ස්පින් එකෙන් විකට් ටිකක් යවා ගත්ත නම් ඌත් නිකන්ම යනවා. Cummins හොදට දායි .
Already kiyala thiyenne.. other thread.. @dilann තමයි අපේ එකම හයියඕවා වැඩක් නෑ. අපිට අනාවැකියක් කියපන්.
අද මැච් එක ගැන කට්ටිය කතාකරනවා වැඩි වගේ.
කලින් ඒවා වැඩිය කතාබහට ලක් නොවීම දිනලා දාගත්ත
ඒ කියන්නේ අද කතාව වැඩිවෙලාම කෙල වෙයිද
ada warner wa ikmanata out karaganna ona.
smith 50+ gahuwoth api dinanawaanith katawath settle wenna denna hoda naa.
maxwell gen thama berenna ona
hodata karanne nadda A team eka kiyala inne national eke fail unne bagaykmaYakkha puththu younger brothers are doing well
https://www.espncricinfo.com/series...ns-1st-unofficial-test-1283201/full-scorecard

ගහමු බන් වෙස කන්ගරුවොන්ට..Mata hithenne adath api dinai kiyala. Ape ekek adath loku inning ekak gahai kiyala hithenne.