Questions Is this original ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,091
    4,104
    113
    Friends
    Meka ORIGINAL da? (AliExpress)
    Where to Buy Original T110, Where to buy? ABANS No stock

    1635428086980.png
    JBL
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම Abans උන්ගෙන් ගත්ත warranty ගැන හිතන්නේ නැතුව bluetooth එකක්. හොද quality. daraz නම් sure නැ.
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    අලි එකේ ඔරිජිනල් හොයාගන්න බෑ. ඒජන්ට් කෙනෙක්ගෙන්ම ගන්න ඕන. ඔය විකුණන අයිටම්වල මොඩල් නම්බර් එක සර්ච් කරන්න. එතකොට එන ෆොටෝ, වීඩියෝ එහෙම බලන්න. මම ඕනේ තරම් දැකල තියෙනවා මොඩල් සර්ච් කලාම එන විස්තර වෙනස්. සමහර ඒවා අයිටම් සමාන වුනත් පැකේජින් වෙනස්, වයර් වෙනස්. කනෙක්ටර් වෙනස්. ඉතින් සෑහෙන්න ට්‍රයි එකක් දාන්න ඕන. එහෙම බැලුවත් ඔරිජිනල් ඒවා ඔය තරම් අඩුවට විකුණන්න හේතුවක් නෑ නේ. ඔරිජිනල් නම් ඔරිජිනල් මිලට තමයි යන්නේ. daraz එකෙත් කතන්දරේ ඒකම තමයි. ඉතින් මම නම් කලේ ඔරිජිනල් හොයන්නේ නැතිව චයිනීස් එකක් ගත්ත එක. මිළ අඩුයි සවුන්ඩ් කොලිටි ලොකු අවුලක් නෑ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,913
    1
    28,116
    113
    AliExpress එකේ විකුණන්නෙ fake බඩු. අහුවෙන්න එපා. මම නොදන්නා කාලෙ මෝඩයා වගේ Hoya Circular Polarizing Filter එකක් ගත්තා AliExpress එකෙන්. පස්සේ දන්නේ අමු fake එකක් කියලා. ඊට පස්සේ original එකක් ගත්තා quality එක අහසට පොළොව වගේ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    man gatta local shop ekakin un masa 6i dunne, masayak wage yaddi mic eka ahenawa adui, gihin dila wena ekak maru karagatta , ekanam shape wage , puluwanm abance ma ganna
     
    • Like
    Reactions: NRTG

    HmNRazor

    Well-known member
  • ඕක fake (high copy) මචන්. ඔරිජිනල් ඒවත් තියනවා ඒ උනාට ලකේ පංකාව එවන්නේ නෑ, එවන ඒවත් එවන්නේ පට්ටම Shipping cost එකක් දාලා.

    https://www.aliexpress.com/item/328...d252742-32&pdp_ext_f={"sku_id":"65182606088"}

    අන්තිමට මම ගත්තේ ඔය උඩ ලින්ක් එකේ තියන headset එක. මෙහෙට එව්වා free shipping වලට. sounds එහෙම පට්ට කොලිටි Chinese
    Xiaomiඋනාට