Used bike එකක්

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    පාවිච්චි කරපු bike එකක් ගන්න කලින් මොනාද බලන්න ඕන බං?
    වාහන ගැන වැඩිය දන්නැනෙ.
    150 000 කට විතර shape කරගන්න බැලුවෙ.
    Discover,platina,tvs metro, pulser 135 එහෙමනම් තියෙනවා
    🙄
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Engine oil pichchenawada kiyala balanna. Duma sudu patata yanawanam badu hari wenna boho durata ida thiyanawa. Spark plugs galawala balanna puluwanm balanna kalu welada kiyala. Aye tank eka hadala thiyanawada balanna. Hodata padala balala ganna. Owa karanns dan naththam danns kenrk ekka yana eka thamai hoda.
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    Youtube වල එහෙමත් කියන්නෙ මේක තමා
    මගේ යාළුවෙක් සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකකට අහුවෙලා මේ දවස්වල පට්ට වියදම් ..... ස්කූටි ස්ට්‍රේක් එකක්. ගත්තෙ බොහොම අඩු මුදලකට. දැනට පනස්දහකට වැඩිය වියදම් වෙලා. ලඟදි යාළුවෙකුට බයික් එක දීලා කොහෙද යන්න. දැං බයික් එකේ එන්ජින් එකේ අමුතු සද්දයක් එනවලු. මම නං සෙකන්ඩ් හෑන්ඩ් බඩු ගන්නෑ. කිසිම දෙයක්.
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ලෙලි ගහලා ඇත්තෙ බන්
    ඔව් ඒක ඇත්ත

    ඔය ගනන් වලට දැන් දෙනවද බං බයික්?
    අමාරුයි තමා අළුත් එකක් ගන්නවත් බඩු නැනෙ බං
    ------ Post added on Oct 29, 2021 at 8:52 AM

    මගේ යාළුවෙක් සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකකට අහුවෙලා මේ දවස්වල පට්ට වියදම් ..... ස්කූටි ස්ට්‍රේක් එකක්. ගත්තෙ බොහොම අඩු මුදලකට. දැනට පනස්දහකට වැඩිය වියදම් වෙලා. ලඟදි යාළුවෙකුට බයික් එක දීලා කොහෙද යන්න. දැං බයික් එකේ එන්ජින් එකේ අමුතු සද්දයක් එනවලු. මම නං සෙකන්ඩ් හෑන්ඩ් බඩු ගන්නෑ. කිසිම දෙයක්.
    ඔවු බං අනේ මංදා අපිට වෙච්ච දෙයක්
    ------ Post added on Oct 29, 2021 at 8:53 AM
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    bike eka heppilada eda gahalada kiyalath balapan (heppila frame eka eda gahalada kiyala)
    tikak 40ta withara yana gaman handle eka atha erala poddak balapan depeththata gahanawa wageda kiyala
    ehema gahanawa nam ath2ta amarui bike eka padina eka
    laga duwanda nam aulak ne dura yaddi amarui
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    bike eka heppilada eda gahalada kiyalath balapan (heppila frame eka eda gahalada kiyala)
    tikak 40ta withara yana gaman handle eka atha erala poddak balapan depeththata gahanawa wageda kiyala
    ehema gahanawa nam ath2ta amarui bike eka padina eka
    laga duwanda nam aulak ne dura yaddi amarui
    💪💪
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    chassi number balanna. potha balanna engine number balanna. tankiye yata balanna. footrest walin balanna puluwan patta gahalada kiyala. engine sadda balanna. duma danawada balanna. rod eka wadinawada balanna. taka taka gala saddayak ahenawa. engine eke. fork seal balanna. fork kapilada balanna. paththakata adinawda balanna.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,074
    1
    100,748
    113
    34
    Kalutara
    මගේ යාළුවෙක් සෙකන්ඩ් හෑන්ඩ් බයික් එකකට අහුවෙලා මේ දවස්වල පට්ට වියදම් ..... ස්කූටි ස්ට්‍රේක් එකක්. ගත්තෙ බොහොම අඩු මුදලකට. දැනට පනස්දහකට වැඩිය වියදම් වෙලා. ලඟදි යාළුවෙකුට බයික් එක දීලා කොහෙද යන්න. දැං බයික් එකේ එන්ජින් එකේ අමුතු සද්දයක් එනවලු. මම නං සෙකන්ඩ් හෑන්ඩ් බඩු ගන්නෑ. කිසිම දෙයක්.
    ඒකටත් අමුතුම ලක් එකක් බන් තියෙන්නෙ. අපේ එකෙක් 2018දි වගේ ගෙනාවා ඩිස්කවර් එකක් 70කට. තවත් 70ක් වියදම් කරලා එන්ජින් බෝර් කරනවයි, හැන්ඩ්ල් දානවයි ලෙඩ ලෙඩහැමදාම. තාමත් ඉවරයක් නෑ. ඊට පස්සෙ මම ගෙනාව 2020දි ප්ලැටිනා 125 එකක් XF නම්බර් එකක්. 90යි ඒක තව 7,000ක් වගේ තමා අදවෙනකන් වියදම් කරලා තියෙන්නෙ මේකට.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,277
    1
    2,528
    113
    මමත් බලනවා මේ දවස් වල bike එකක් ගන්න, ඩිස්කවරි එකක් සෙට් උනා 2015,එකක් ,185ක් කියනවා,
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,928
    13,844
    113
    126
    Hogwarts
    ඒකටත් අමුතුම ලක් එකක් බන් තියෙන්නෙ. අපේ එකෙක් 2018දි වගේ ගෙනාවා ඩිස්කවර් එකක් 70කට. තවත් 70ක් වියදම් කරලා එන්ජින් බෝර් කරනවයි, හැන්ඩ්ල් දානවයි ලෙඩ ලෙඩහැමදාම. තාමත් ඉවරයක් නෑ. ඊට පස්සෙ මම ගෙනාව 2020දි ප්ලැටිනා 125 එකක් XF නම්බර් එකක්. 90යි ඒක තව 7,000ක් වගේ තමා අදවෙනකන් වියදම් කරලා තියෙන්නෙ මේකට.
    Ae hornet eka dunne