මට වෙලාවකට හිතෙනවා erozon කියලා මේකට එන්නේ මහින්ද පතිරණ ලොක්කා කියලා

Professional Ethics 101 - Not commenting on the fields that's your not expertsDoctor kenek widihata sahenna talented manussayek nikan chater wenawa kade yanna gihin.
දිලිත් සර් පෝර ගේනව හෝ ඒ සමාගම් වල කොටස් තියෙද කියලා බලුව නම් හොයා ගන්න තිබුනා වෙනසට හේතුවඔය ප්රෝග්රෑම් එකේ සංඛ ගේ හැසිරීම වෙනස් නේ. ඌ හැමතිස්සෙම පදෙනියව ලිදේ දාන්න ට්රයි කරා වගේ තේරුනේ.
මේ සතිය "පාදෙණිය බයිට් සතිය" කරන්න තීරණය කරලද දන්නේ නෑ ඉතින්.
පාදෙනිය නානව කියල තිබ්බට විඩියෝ එක බැලුවාම එහෙම එකක් පේන්නෙ නැ, විඩියෝ නොබල තෙර්ඩ් දාන එක්නෙ ගුපියො හැමදාම කරන්නෙ ඩේට නැනෙ ගුපියන්ට
මට පේන්නේ වරද පාදෙණිය පිට පටවලා සර් සරම හෝද ගන්න යන්නේදිලිත් සර් පෝර ගේනව හෝ ඒ සමාගම් වල කොටස් තියෙද කියලා බලුව නම් හොයා ගන්න තිබුනා වෙනසට හේතුව
ඔව් ඒකත් ඇත්ත සාගතයක් ආවෝත්, අයෙත් පොලිටික්ස් කරලා ඉවරෙටම ඉවරනෙ.මට පේන්නේ වරද පාදෙණිය පිට පටවලා සර් සරම හෝද ගන්න යන්නේ