ammooo ko me erozan lol

dilann

Well-known member
  • Jul 6, 2018
    68,049
    167,895
    113
    එකමත් එක රටක
    ඔය ප්‍රෝග්‍රෑම් එකේ සංඛ ගේ හැසිරීම වෙනස් නේ. ඌ හැමතිස්සෙම පදෙනියව ලිදේ දාන්න ට්‍රයි කරා වගේ තේරුනේ. :rofl:
    මේ සතිය "පාදෙණිය බයිට් සතිය" කරන්න තීරණය කරලද දන්නේ නෑ ඉතින්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔය ප්‍රෝග්‍රෑම් එකේ සංඛ ගේ හැසිරීම වෙනස් නේ. ඌ හැමතිස්සෙම පදෙනියව ලිදේ දාන්න ට්‍රයි කරා වගේ තේරුනේ. :rofl:
    මේ සතිය "පාදෙණිය බයිට් සතිය" කරන්න තීරණය කරලද දන්නේ නෑ ඉතින්.
    දිලිත් සර් පෝර ගේනව හෝ ඒ සමාගම් වල කොටස් තියෙද කියලා බලුව නම් හොයා ගන්න තිබුනා වෙනසට හේතුව
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    රිදිලා ඇත්තේ,
    ගොං ගුපියෝ ඇන්ඩ් ජෙප්පෝ ටිකට....

    උබලට මෙහෙම හිතෙන්නේ නැද්ද,
    මෙච්චර ඉගෙන ගත්තු ඩොකාත් පුක ඉරාගෙන කඩේ යද්දී,
    කන බත් පත වෙනුවෙන්
    @erozan @N A K A M U R A වගේ එවුන් කඩේ යන එක සාධාරණ නැද්ද?

    පවු බන් උන් කන්න නැති කමටනේ බන් ඔය හැමදේම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාදෙනිය නානව කියල තිබ්බට විඩියෝ එක බැලුවාම එහෙම එකක් පේන්නෙ නැ, විඩියෝ නොබල තෙර්ඩ් දාන එක්නෙ ගුපියො හැමදාම කරන්නෙ ඩේට නැනෙ ගුපියන්ට
     
    • Haha
    Reactions: KrishanL89

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පාදෙනිය නානව කියල තිබ්බට විඩියෝ එක බැලුවාම එහෙම එකක් පේන්නෙ නැ, විඩියෝ නොබල තෙර්ඩ් දාන එක්නෙ ගුපියො හැමදාම කරන්නෙ ඩේට නැනෙ ගුපියන්ට

    image.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දිලිත් සර් පෝර ගේනව හෝ ඒ සමාගම් වල කොටස් තියෙද කියලා බලුව නම් හොයා ගන්න තිබුනා වෙනසට හේතුව
    මට පේන්නේ වරද පාදෙණිය පිට පටවලා සර් සරම හෝද ගන්න යන්නේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මට පේන්නේ වරද පාදෙණිය පිට පටවලා සර් සරම හෝද ගන්න යන්නේ
    ඔව් ඒකත් ඇත්ත සාගතයක් ආවෝත්, අයෙත් පොලිටික්ස් කරලා ඉවරෙටම ඉවරනෙ.