අහංගම... උඹ නේද හැකාලත් එක්ක අපේ පැත්තේ ආවේ ?ඔව් මචං, උඹ වැලිගමනේ![]()
සම්පත් බැංකු- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත
නාලන්දාව ගැන නිරතුරුව සිතනා ඔබට, නාලන්දාවේ සුබසිද්ධිය උදෙසා දායක වන අතරතුර, නාලන්දා අභිමානයෙන් යුතුව පරිහරණය කල හැකි ක්‍රෙඩිට් කාඩ්පතක් අප සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු.
බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන සම්පත් බැංකුව, ආකර්ෂණීය ප්‍රවර්ධන හා විශාල වට්ටම් සමගින් නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සමග අත්වැල් බැඳගැනිම අනුව ඉදිරිපත් කෙරෙන, නාලන්දීය සලකුණ සමඟින් අනන්‍යතාවය මනාවට විදහා පාන සහ ප්‍රථම වරට පාසලක් වෙනුවෙන් කෙරෙන Visa Signature සහ Visa Standard යන වර්ග දෙකෙන්ම ලබා ගත හැකි සම්පත් බැංකු-නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත සඳහා අද ම අයදූම් කරන මෙන් අප ඔබට ඇරයුම් කරමු.
සෑම කාඩ්පතකම වාර්ශික ගාස්තුවෙන් කොටසක් මෙන්ම ඔබගේ සියලුම මිලදී ගැනීම් වලින් ප්‍රතිශතයක් (ඔබෙන් අය නොවන) සංගමයේ අරමුදලට බැර වේ. එම අරමුදල මගින් අවුරුදු පතා සෑම නොවැම්බර් පළමුවෙනිදාවකම පාසලේ ඩිජිටල් යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කෙරෙනු ඇත.
ඔබ ආදි නාලන්දීයෙක් නම්, ගුරු මවක් හෝ පියෙකු නම්, සිසු දරුවෙකුගේ දෙමව්පියෙක් නම් ඔබට සහ ඔබේ කලත්‍රයාට මෙම සම්පත් බැංකු- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත සඳහා අයදුම් කල හැකි අතර, ඔබට සතුව දැනටමත් සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පතක් ඇතිනම්, එය ද නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කාඩ් පතට හරවා ගත හැකිය.
තවද, ඔබ ආදි නාලන්දීය ව්‍යාපාරිකයෙකු නම් නාලන්දා පවුලට ඔබගේ ව්‍යාපාරය හදුන්වා දීමට සහ මෙම කාඩ්පත හරහා වට්ටම් ලබා දී ප්රතිලාභ අත්කර ගැනීමට ද අවස්ථාව හිමිකර ගත හැක.
ලිලාන් 0773 610 945, විජේතුංග 077 610 993, කවිඳු 0773 611 050
https://www.sampath.lk/cc-lead/req/cc
Sampath Bank – Nalanda College Old Boys` Association “Affinity Credit Card”
For the mindful Community of Nalandians, who aspire progress of Nalanda.. Here is a golden opportunity to directly support the cause
The leader among banks in the credit card segment in terms of attractive promotions and mind-blowing discounts, Sampath Bank partners with Nalanda College Old Boys` Association.
Present your identity with pride with both choices of Visa, Signature and Classic credit cards. For the first time ever, a signature affinity card in Sri Lanka.
You will contribute to a fund from every purchase you make (by a percentage) also a portion of joining and annual fees (fund contributions will not be borne by you, instead be absorbed by the bank) On 1st November every year all accumulated funds will be immediately utilized to uplift digital education facilities of Nalanda College.
If you are a Old Nalandian, present or past teacher a parent, you and your spouse will be eligible to obtain the Nalanda College Old Boys` Association affinity card.
If you already possess a Sampath bank credit card, it can be seamlessly converted to the Nalanda affinity card.
If you are a Old Nalandian, and owns a business /in a position to offer discounts and desires to avail these benefits to the Nalanda community, it can be facilitated through the affinity card.
Lilan 0773 610 945, Wijethunga 077 610 993, Kavindu 0773 611 050
https://www.sampath.lk/cc-lead/req/ccView attachment 149371
Mama mage Sampath card eka mekata convert kara ganna already documents baara dunna
------ Post added on Oct 29, 2021 at 2:02 PM
Ituru 25 thawa masa 6kin request1k deela wadi kara ganinmama HNB 200K illuwa. 175.5K pass wela thiyenne..![]()
Machan mage platinum card eka affinity card1ta convert kaloth eka gold1k wenawa. Eka aparadayk weida?සම්පත් බැංකු- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත

.
එකයි ඉල්ල්ලුවේ
![]()
------ Post added on Nov 15, 2021 at 9:57 PM
Me mokakda?.
එකයි ඉල්ල්ලුවේ
![]()
------ Post added on Nov 15, 2021 at 9:57 PM
View attachment 151247
------ Post added on Nov 15, 2021 at 9:59 PM
මේ පෝස්ට් එක ඩිලීට් කරන්න රික්වෙස්ට් කරා බන්, ඔය සම්පත් එකෙන් සිග්නේචර් එකකට ඇප්ලයි කරාම කාර්ඩ්ස් 3ක් approve කරල,එපා කිව්ව.Me mokakda?
Mage sampath master platinum eke limit1 ada Rs 200,000 kala
ලක්ශ 20 ක් අරන් රට පැනල මොනා කරන්නද බන්.Mage card okkogema limit eke ekathuwa dan 20 laks vithara thiyenawa.
Horek ta ahu labuna nam salli gaththa rata panna.
ලක්ශ 20 ක් අරන් රට පැනල මොනා කරන්නද බන්.