Q & A with Tupac (Same sex relationships))

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,671
    1
    9,318
    113
    colombo
    කාන්තා යටඇඳුම් සොරා ගැනීමට මා දැඩි ලෙස ඇබ්බැහි වී තිබෙනවා.

    මෙය මට මහත් මානසික වදයක්. ඉන් මිදීමට කුමක් කලයුතුද ?

    kagen hari guti kapu dawasata hoda wei

    if Bi means two in LGBTQWERTZ.. it means we only have two legit genders isn’t it? 😜

    bro sexual orientations and genders are two different things. A bisexual person is attracted to both sexes.
    ------ Post added on Oct 28, 2021 at 9:28 AM

    Kasada bandala lamai inna gay un inne kohomada?

    ponnayoi gay unui wennkarala andura ganne kohomada?!

    ganu wage katha karana hasirena hama ekama ponnoyoda? Nattan un athare gay un innath puluwanda?

    loketa penna ithin un marry karala innawa ban godak un kollo passe yanawa eth.

    ubala oya ponnayo kiyanne transgender ayata eyalawai gay unwai aduraganna puluwan . transgender aya godak welawata thamange lingaya nathuwa opposite wenna hadanawa. gay un ehema deyak exhibit karanne na unge thiyenne attraction ekak witharai. meya gay kiyala pitin balala katawath kiyanna ba. oya ganu wage katha karana un godak welawata straight ban.
    ------ Post added on Oct 28, 2021 at 9:31 AM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    ow man kiwwe godak ganu ayata kolloda kelloda adala na unge hagim therum ganna puluwannam oni ekek ekka innawa. kollo listen karanawa adui neh ban eka nisa uba kellata hodata listen karahan. ewaleta advice denna yanna epa , man kiwwane , meham kala nam hari mewa kiyanna yanna epa. kiyana de hodata ahagena idahan e weleta wena wada nokara uba hodata ahagena innawa kiyala pennahan.
    Uba ගේ උනුත් straight උන්ට වැඩිය උබ කෙල්ලෝ ගැන දන්නවා
     
    • Love
    Reactions: tupac97

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    Mama boys scl ekata giye bn nangi mallila set ekak hitiya un wenama kalli gahila idiye..apith a kale joke kara bn ..dan tamai terennea un athulen kochchra wida wanna athida kiyla..pau bn..un dan monawa karanawda danne ne..

    Mother nature eka mara punishment neda bn denne

    උබට කොල්ලෙක් බලලා ගෙස් කරන්න පුළුවන් ද ගේ ද කියලා
    ------ Post added on Oct 29, 2021 at 6:16 PM
     
    • Sad

    trans da un?

    eka parata ba ban . ithin tikak asraya karanna oni clue ekak ganna
    ------ Post added on Oct 29, 2021 at 6:17 PM
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Trans bn..

    Ape un unwa allagena paiya mirikanwa :lol: un sir lata kiyanneth ne bn..ape un katha karanne wesiye meheta wren kiyla..
    අපෝ බන් උන් විදින දුක් කියල නිමක් නෑ. උන් පිරිමි ඇගක ඉපදුණ සාපෙ මැරෙනකම් ම විදවනවා.

    උන්ට හිනා වෙලා පව් පුරව ගන්ක එපා බං. එහෙම එකෙක් සාප කරොත් වදිනව කියල කිව්වට උන් සාප කරන්න ඕන නෑ බන් වදින්න. ඒ විදියෙ ළමයෙක් හරි උපදිනවා. ඒ විදියට ඊළග ආත්මෙ විදවන්න වෙච්ච සීන් එකක් පුනර්භවය ගැන තිබ්බ පොතක තිබුණා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    අපෝ බන් උන් විදින දුක් කියල නිමක් නෑ. උන් පිරිමි ඇගක ඉපදුණ සාපෙ මැරෙනකම් ම විදවනවා.

    උන්ට හිනා වෙලා පව් පුරව ගන්ක එපා බං. එහෙම එකෙක් සාප කරොත් වදිනව කියල කිව්වට උන් සාප කරන්න ඕන නෑ බන් වදින්න. ඒ විදියෙ ළමයෙක් හරි උපදිනවා. ඒ විදියට ඊළග ආත්මෙ විදවන්න වෙච්ච සීන් එකක් පුනර්භවය ගැන තිබ්බ පොතක තිබුණා
    ස්කොලේ යන කාලේ තේරැමක් නෑ බන් ඕවා..

    උන් අත් අල්ලගෙන කැන්ටින් යන්නේ ලේන්සුවක් අතේ කොයි වේලාවෙත්..සර්ලා මිස්ලා දන්නවා සීන් එක...

    අපේ පහල පන්ති වලත් ඉදියා සෙට් එකක් උන් අපේ වයසේ ට්‍රාන්ස් සෙට් එකත් එක්ක තමයි වැඩි පුර හිටියේ ..

    මුන් එක්ක මාර විදියට කෙල්ලෝ යාලුයි අපි මුන්ගෙන් වැඩ ගන්නවා..ලියුම් ලියව ගන්නවා අත් අකුරැ ලස්සනයි..කෙල්ලොන්ට ලියුම් යවනවා මුන්ගේ අතේ
    ------ Post added on Oct 29, 2021 at 6:37 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    @tupac97 uestions godak thiye ahanna.

    1)wate pite kattiya/ yaluwo/ gedara kattiya dannavada uba gay kiyala? mulinma uba gay kiyala kata hari kiwwe kawadda?
    2)gay nowee ipadunanam hodai kiyala hithichcha awastha thiyenavada? e monavada?
    3)femail best friends la innavada?
    4)mona wage job ekakda karanne?
    5)koi kaleda mulinma dana gaththe gay kiyala?
    6) kellek ubawa seduce karanna hadapu awastha thiyenavada?
    7) ube wayasa keeyada? life eka gana satisfied da?