විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,120
    35,989
    113
    මැදමහනුවර
    දැනට ලංකාවේ ඉන්න ලෙඩ්ඩු 20,000 + වලින් රෝහල් වල ඉන්නේ 1500ක් විතර...අනිත් ඔක්කොම ගෙවල් වල ඉන්නේ ....ටික දෙනෙක් කියන එක පොඩ්ඩක් අර්ථ දක්වන්නකෝ
    තව රැල්ලක් එනකන් විතරයි ඔය ඔක්කොම
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,497
    1
    15,088
    113
    240827328_4957519650928092_549387223225132480_n.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    anthimata vathavata ahanne vaccine expertlagen

    https://www.worldometers.info/coronavirus/country/nepal/

    kohomada Nepal meruna daily count eka 2 genave, tavama bahuthara janathavak vaccine karala nathnam?

    Nepal valath pethurune Delta thama ape vagema.. population ekath apita vada vadi laksha 70, medical facility apita vada aduyi..eth den davasata merenne 2-10 athare..

    hethuava wave eka ivara vima
    Nepal විතරක් නෙමෙයි Bangladeshවලත් ඕකයි සිද්දිය ...හේතුව Ivermectin
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,120
    35,989
    113
    මැදමහනුවර
    anthimata vathavata ahanne vaccine expertlagen

    https://www.worldometers.info/coronavirus/country/nepal/

    kohomada Nepal meruna daily count eka 2 genave, tavama bahuthara janathavak vaccine karala nathnam?

    Nepal valath pethurune Delta thama ape vagema.. population ekath apita vada vadi laksha 70, medical facility apita vada aduyi..eth den davasata merenne 2-10 athare..

    hethuava wave eka ivara vima
    බුදුන් උපන් දේශය නිසා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    lankave me vidiyata 500-600 athare thava davas 30-45 tibunoth
    image_2021-10-29_220745.png

    menna me vage 5th wave ekak enava :P

    4.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Analytics කම්පනි එකකද වැඩ කරන්නේ?

    :P

    ඇත්ත කතාව 500-600 නෙමෙයිනේ.....undetected දහස් ගානක් ඉන්නවනේ random pcrනොකරන හින්දා,,,,,
    aeththama rogin inne daily 1500-1750 athare.. thama godak aya mask danava

    ayimath wedding patan aran, udgosana patan aran,mala geval gihin, anthimata train eke giyama oka daily davata 15000-25000 athare enava.. anna e vena kota thama Aug vala mula una de venne

    den vela tiyenne wave ekata heduna aya meruna,anith aya sanipa una, eka laga wave dekak enne nahe.. ayimath base ekak hedenna ona...

    alu yata gini pupuru hedenna ona...ehemayi wave hedenne...

    virus yanne wave vidiyata, wave eka ivara veddi vaccine nethath ivara venava..

    1918-1920 => Spanish flu vaccine nathuva ivara une..

    black flu vaccine nathuva ivara une....

    e virus ekata hedena wave eka ivara nisa..

    oya nisayi dammila perera aevith kivve avurudu dekak pana beran inna kiyala...

    covid unath eka parama loken ivara venna puluvan kalin virus vagema
     
    • Like
    Reactions: TonyMontana83

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අඩෝ හූ හූ......කියලා දීපන් දැන් මට herd immunity ගැන....දැන් උඹනේ මහා ලොකුවට ඒක ගැන පට්ට දැනුවත් කියලා පම්පෝරි ගැහුවේ......හූ....අඩෝ හූ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :P

    aeththama rogin inne daily 1500-1750 athare.. thama godak aya mask danava

    ayimath wedding patan aran, udgosana patan aran,mala geval gihin, anthimata train eke giyama oka daily davata 15000-25000 athare enava.. anna e vena kota thama Aug vala mula una de venne

    den vela tiyenne wave ekata heduna aya meruna,anith aya sanipa una, eka laga wave dekak enne nahe.. ayimath base ekak hedenna ona...

    alu yata gini pupuru hedenna ona...ehemayi wave hedenne...

    virus yanne wave vidiyata, wave eka ivara veddi vaccine nethath ivara venava..

    1918-1920 => Spanish flu vaccine nathuva ivara une..

    black flu vaccine nathuva ivara une....

    e virus ekata hedena wave eka ivara nisa..

    oya nisayi dammila perera aevith kivve avurudu dekak pana beran inna kiyala...

    covid unath eka parama loken ivara venna puluvan kalin virus vagema
    හැබැයි 2002-2003 කාලේ පටන් ගත්තු H1N1/Influenza A&B තාම තියනවා.....හැම අවුරුද්දෙම ජූනි-සැප්තැම්බර් අතර ගොඩ දෙනෙක්ට හැදිලා කීප දෙනෙක් මැරෙනවා....2019ථ් උනා ...දැනුත් තියනවා හැබැයි මිනිස්සු මාස්ක් දාන හින්දා අඩුයි ......දැන් Tamiflu කියලා බෙහෙතකුත් තියනවා.....අවුරුද්දකට සැරයක් ගන්න vaccine එකකුත් තියනවා...හැබැයි ලෙඩේ නැතිවෙන්නේ නෑ

    මට එහෙම ගන්න විදිහක් කියපංකො
    හොර කාඩ් තියන් ඉන්න සෙට් එකට පයිසර් බූස්ටර් එක නෑ......ඔක්කොම දීපු අය Epid system එකේ data baseඑකේ ඉන්නවා...November 1 ඉඳන් පයිසර් බූස්ටර් දෙනවා
    ------ Post added on Oct 29, 2021 at 10:25 PM
     
    • Wow
    Reactions: NaiRobi

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,120
    35,989
    113
    මැදමහනුවර
    හොර කාඩ් තියන් ඉන්න සෙට් එකට පයිසර් බූස්ටර් එක නෑ......ඔක්කොම දීපු අය Epid system එකේ data baseඑකේ ඉන්නවා...November 1 ඉඳන් පයිසර් බූස්ටර් දෙනවා
    බූස්ටර් ඕන්නෑ බං. බූස්ටර් තිබ්බෙ ඉස්සර බටපොල ඇන්ටනාවෙනෙ. එකක් හරි ගහලා කියලා පෙන්නන්නනෙ ඕනෙ.