Credit card ගැන

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    Credit කාඩ් එකක් හදාගෙන භාණ්ඩ මිලදී ගැනිමෙ වාසි අවාසි කොහොමද.
    වැඩේ හොඳද?
    ඔයලගෙ අත් දැකීම් කියන්න
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    භාණ්ඩ සහ සේවා ගැනද අහන්නේ?
    කාර්ඩ් එක හදන්න ඉන්නේ කොහොමද?
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,336
    15,510
    113
    CC අවුලක් නැ. වියදම් කරනකොට මතක තියාගනින්. CC එකෙන් වියදම් කරන්නේ උබේ සල්ලි නෙමෙයි. ණයට ගත්ත සල්ලි කියලා. මාසේ අන්තිමට ගෙවන්න ඕනේ කියලා.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,667
    9,320
    113
    6k use karanawa. mata nam hodaiyi

    oya use karana widiyata thama wadee thiyanne. card ekan nikan dewal ganna nathuaw discount, installment walata use karanawa nam. hariyata due date ekata kalin total outstanding gewanawa nam, apita kawadawath padu wenne naa

    New year, Xmas thama godak ma honda
     
    • Like
    Reactions: Tom Cat and kinkon

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,892
    11,643
    113
    සම්පත් බැංකු- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත

    නාලන්දාව ගැන නිරතුරුව සිතනා ඔබට, නාලන්දාවේ සුබසිද්ධිය උදෙසා දායක වන අතරතුර, නාලන්දා අභිමානයෙන් යුතුව පරිහරණය කල හැකි ක්‍රෙඩිට් කාඩ්පතක් අප සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු.

    බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන සම්පත් බැංකුව, ආකර්ෂණීය ප්‍රවර්ධන හා විශාල වට්ටම් සමගින් නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සමග අත්වැල් බැඳගැනිම අනුව ඉදිරිපත් කෙරෙන, නාලන්දීය සලකුණ සමඟින් අනන්‍යතාවය මනාවට විදහා පාන සහ ප්‍රථම වරට පාසලක් වෙනුවෙන් කෙරෙන Visa Signature සහ Visa Standard යන වර්ග දෙකෙන්ම ලබා ගත හැකි සම්පත් බැංකු-නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත සඳහා අද ම අයදූම් කරන මෙන් අප ඔබට ඇරයුම් කරමු.

    සෑම කාඩ්පතකම වාර්ශික ගාස්තුවෙන් කොටසක් මෙන්ම ඔබගේ සියලුම මිලදී ගැනීම් වලින් ප්‍රතිශතයක් (ඔබෙන් අය නොවන) සංගමයේ අරමුදලට බැර වේ. එම අරමුදල මගින් අවුරුදු පතා සෑම නොවැම්බර් පළමුවෙනිදාවකම පාසලේ ඩිජිටල් යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කෙරෙනු ඇත.

    ඔබ ආදි නාලන්දීයෙක් නම්, ගුරු මවක් හෝ පියෙකු නම්, සිසු දරුවෙකුගේ දෙමව්පියෙක් නම් ඔබට සහ ඔබේ කලත්‍රයාට මෙම සම්පත් බැංකු- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ක්‍රෙඩිට් කාඩ්පත සඳහා අයදුම් කල හැකි අතර, ඔබට සතුව දැනටමත් සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පතක් ඇතිනම්, එය ද නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කාඩ් පතට හරවා ගත හැකිය.

    තවද, ඔබ ආදි නාලන්දීය ව්‍යාපාරිකයෙකු නම් නාලන්දා පවුලට ඔබගේ ව්‍යාපාරය හදුන්වා දීමට සහ මෙම කාඩ්පත හරහා වට්ටම් ලබා දී ප්‍රතිලාභ අත්කර ගැනීමට ද අවස්ථාව හිමිකර ගත හැක.

    ලිලාන් 0773 610 945, විජේතුංග 077 610 993, කවිඳු 0773 611 050
    https://www.sampath.lk/cc-lead/req/cc

    Sampath Bank – Nalanda College Old Boys` Association “Affinity Credit Card”

    For the mindful Community of Nalandians, who aspire progress of Nalanda.. Here is a golden opportunity to directly support the cause

    The leader among banks in the credit card segment in terms of attractive promotions and mind-blowing discounts, Sampath Bank partners with Nalanda College Old Boys` Association.

    Present your identity with pride with both choices of Visa, Signature and Classic credit cards. For the first time ever, a signature affinity card in Sri Lanka.

    You will contribute to a fund from every purchase you make (by a percentage) also a portion of joining and annual fees (fund contributions will not be borne by you, instead be absorbed by the bank) On 1st November every year all accumulated funds will be immediately utilized to uplift digital education facilities of Nalanda College.

    If you are a Old Nalandian, present or past teacher a parent, you and your spouse will be eligible to obtain the Nalanda College Old Boys` Association affinity card.

    If you already possess a Sampath bank credit card, it can be seamlessly converted to the Nalanda affinity card.

    If you are a Old Nalandian, and owns a business /in a position to offer discounts and desires to avail these benefits to the Nalanda community, it can be facilitated through the affinity card.

    Lilan 0773 610 945, Wijethunga 077 610 993, Kavindu 0773 611 050
    https://www.sampath.lk/cc-lead/req/cc
     

    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,298
    665
    113
    Kottawa
    CC අවුලක් නැ. වියදම් කරනකොට මතක තියාගනින්. CC එකෙන් වියදම් කරන්නේ උබේ සල්ලි නෙමෙයි. ණයට ගත්ත සල්ලි කියලා. මාසේ අන්තිමට ගෙවන්න ඕනේ කියලා.
    aniwa
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Hariyata settle karanwanm hodai, naththam poliya එකතු wenawa, CRIB ekata update wena nisa case wenawa
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    මේ ලගදි ආතල් වැඩක් උනා සම්පත් එකේ ස්ටේට්මන්ට් එක තිබ්බෙ xxx50.57 ගානක් ස්ටේට්මන්ට් එක දැක්ක ගමන් රවුම් ගානක් තිබ්බ නිසා xxx50.00 ගාන ගෙවුවා ඊලග එකේ සත57 ගෙවුවෙ නෑ කියලා මුලු xxx50.57 ඔක්කොටොම පොලිය හදලා ඇඩ් කරලා හරි සෝක් :baffled:
    කාඩ් සෙන්ටර් කතා කරලා ආයෙ හදාගත්තා, කාඩ් එකෙන් ගනුදෙනු කරද්දි හෙන මීටරෙන් ඉන්න ඕනෙ :dull:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,986
    113
    Kottawa
    මේ ලගදි ආතල් වැඩක් උනා සම්පත් එකේ ස්ටේට්මන්ට් එක තිබ්බෙ xxx50.57 ගානක් ස්ටේට්මන්ට් එක දැක්ක ගමන් රවුම් ගානක් තිබ්බ නිසා xxx50.00 ගාන ගෙවුවා ඊලග එකේ සත57 ගෙවුවෙ නෑ කියලා මුලු xxx50.57 ඔක්කොටොම පොලිය හදලා ඇඩ් කරලා හරි සෝක් :baffled:
    කාඩ් සෙන්ටර් කතා කරලා ආයෙ හදාගත්තා, කාඩ් එකෙන් ගනුදෙනු කරද්දි හෙන මීටරෙන් ඉන්න ඕනෙ :dull:
    hama welema wadi pura rs. 10k wath gewala danna.. matath oya ilakkam samahara welawata patalenawa
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Sampath thama hodama cc eka man use kerena..
    Nith eka cdb hodai bn patta customer care..lagadi dollar payment ekak kela cc eke 102k.wage gaanak.eka paara..e gaanama commercial eke cc ekenuth kala.commercial eken ba kiwwa installment yanna dollers payment ekak nisa..eth cdb eken call kerelama kiwwa 0% 60months welatama dannam kiyala man kiwwa 12 months danna kiyala..cdb thama installment welata hoda..daily usage kerenawanam sampath hodai..😂😂😂
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,892
    11,643
    113
    Sampath thama hodama cc eka man use kerena..
    Nith eka cdb hodai bn patta customer care..lagadi dollar payment ekak kela cc eke 102k.wage gaanak.eka paara..e gaanama commercial eke cc ekenuth kala.commercial eken ba kiwwa installment yanna dollers payment ekak nisa..eth cdb eken call kerelama kiwwa 0% 60months welatama dannam kiyala man kiwwa 12 months danna kiyala..cdb thama installment welata hoda..daily usage kerenawanam sampath hodai..😂😂😂
    Sampath eke un godak credit limit wadi karanne na ban. Man amaruwen andala andala 1lakh gatte sampath eken. Passe 4 parak witara limit enhancement request karala 1.5lakhs karagatta.
    HSBC eken palaweni sarema 2lakhs dunna. Aye eka paarama 3lakhs wenakan wadi kala. Ekai wenasa. Nattan offers hondatama hondai