Credit කාඩ් එකක් හදාගෙන භාණ්ඩ මිලදී ගැනිමෙ වාසි අවාසි කොහොමද.
වැඩේ හොඳද?
ඔයලගෙ අත් දැකීම් කියන්න
වැඩේ හොඳද?
ඔයලගෙ අත් දැකීම් කියන්න
aniwaCC අවුලක් නැ. වියදම් කරනකොට මතක තියාගනින්. CC එකෙන් වියදම් කරන්නේ උබේ සල්ලි නෙමෙයි. ණයට ගත්ත සල්ලි කියලා. මාසේ අන්තිමට ගෙවන්න ඕනේ කියලා.
0.65M credit limit1 tiyenna one card1 or e limit1 ganna sudusu wenna oneSampath visa Signature gatta aya innawada? Salary limit walatada nathnum kal giyama da denna?

Signature denne by invitation only man ahala thiyena widihataSampath visa Signature gatta aya innawada? Salary limit walatada nathnum kal giyama da denna?
hama welema wadi pura rs. 10k wath gewala danna.. matath oya ilakkam samahara welawata patalenawaමේ ලගදි ආතල් වැඩක් උනා සම්පත් එකේ ස්ටේට්මන්ට් එක තිබ්බෙ xxx50.57 ගානක් ස්ටේට්මන්ට් එක දැක්ක ගමන් රවුම් ගානක් තිබ්බ නිසා xxx50.00 ගාන ගෙවුවා ඊලග එකේ සත57 ගෙවුවෙ නෑ කියලා මුලු xxx50.57 ඔක්කොටොම පොලිය හදලා ඇඩ් කරලා හරි සෝක්
කාඩ් සෙන්ටර් කතා කරලා ආයෙ හදාගත්තා, කාඩ් එකෙන් ගනුදෙනු කරද්දි හෙන මීටරෙන් ඉන්න ඕනෙ![]()
Sampath eke un godak credit limit wadi karanne na ban. Man amaruwen andala andala 1lakh gatte sampath eken. Passe 4 parak witara limit enhancement request karala 1.5lakhs karagatta.Sampath thama hodama cc eka man use kerena..
Nith eka cdb hodai bn patta customer care..lagadi dollar payment ekak kela cc eke 102k.wage gaanak.eka paara..e gaanama commercial eke cc ekenuth kala.commercial eken ba kiwwa installment yanna dollers payment ekak nisa..eth cdb eken call kerelama kiwwa 0% 60months welatama dannam kiyala man kiwwa 12 months danna kiyala..cdb thama installment welata hoda..daily usage kerenawanam sampath hodai..![]()