🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    epe un shamsita onawata wada baya wela inne
    වර්ල්ඩ් කප් එකට කලින් උන් මෙහෙ ආව මතකද?
    ඒ ටුවර් එකෙත් ශම්සිට බයවෙලා ගැහුවේ.

    Match eka kese wethath uu Athal ekak hari denawa ehenm... 😂
    adu gaane wicket mic ekata ahenna monawa hari kiyanawa.
    Batsmange wife wisthara adu gaane ahanawa.
    ------ Post added on Oct 30, 2021 at 4:35 PM
     
    • Like
    Reactions: Absolute Zero

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඉන්දියාව එක මැච් එකක් ගහලා රෙදි නැතිවෙන්න පැරදිලා දවස් 10ක බ්‍රේක් එකක් ගද්දි
    අපේ එවුන් දවස් 10 ඇතුලත මැච් 4ක් ගහනවා අපේ හාමුදුරුවනේ :baffled:
     
    • Like
    Reactions: batwise

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    වර්ල්ඩ් කප් එකට කලින් උන් මෙහෙ ආව මතකද?
    ඒ ටුවර් එකෙත් ශම්සිට බයවෙලා ගැහුවේ.


    adu gaane wicket mic ekata ahenna monawa hari kiyanawa.
    Batsmange wife wisthara adu gaane ahanawa.
    ------ Post added on Oct 30, 2021 at 4:35 PM
    ow ban australia un muwa padekata ganan gatte ne. Ape eun tamai hamotama baya. Den balapan waniduwa uta apu gaman yanna uwamanawa tibbe
     
    • Like
    Reactions: NushenD