උබල මොනාද Black Friday ගන්නේ ?

arovis20

Active member
  • Dec 14, 2020
    284
    132
    43
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ගන්න බලාපොරොත්තු වෙන අයිටම් වල ප්‍රයිස් දැන්මම බලලා තියාගන, බ්ලැක් ෆ්‍රයිඩේ වෙද්දි බලන්න ආයෙම. ගණන් වැඩි කරලා ටිකක් අඩු කරලා තියෙයි. (ලංකාවේ හිඟන සයිට් ගැන කිව්වෙ)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    bluetooth speaker ekak ganna one..
    salli thibunoth webcam ekakuth gannawa

    amazon eken direct gennanna puluwan neda ban?
    mata tama no account