
ඌ ක්රිකට් නෙවේ ඇටබෝල ගැහුවත් අපිට ප්රශ්නයක් නෑ. ඒත් ඌ ඔය ඇවිල්ල තියෙන්නෙ සමහරවිට හොදට ගහන එකෙක්ගෙ තැනකට. ඕපනින් කියන්නෙ හොදට ගහන එකෙක් දාන තැනක්නෙkohedo inna rohithata puluwannam first class team ekaka opener wenna over night, hitahanko ape rate cricket wala tatwe, rohithawa api danna nisa dannawa , u wage api danne neti ewun kochchara ohoma enawa athi da club walata, ehema apu un gahala match dinanakam tamai api balan inne![]()
සිරාවට ඌයි රාබඩායි හෙනම ගැම්මෙන් හිටියේ.අනේ මේ..
මොකා දැම්මත් මිලර් ගහනවා..
ඌ බබෙක් නෙමේ බන්..
බොලෙ දාපු එකා නෙමෙයි වැරදි බං ඌට බෝල දාන්න දීපු එකා. හොඳ තීරණයක් අරගෙන මැච් එක පැරදුනත් දුක නෑ. ස්ලෝ බෝල් එකක්, යෝකර් එකක්, වයිඩ් යෝකර් එකක් නිකමටවත් ට්රයි කරේ නෑ නේහ් බං. අනිත් එක ලකුණු 15ක් කියන්නෙ කොච්චර හොඳ බැට්ස්මන්ල හිටියත් ලේසි ගානක් නෙමෙයි.සිරාවට ඌයි රාබඩායි හෙනම ගැම්මෙන් හිටියේ.
අපේ උන් පෝලිමේ විකට් දීලා ආපු ඒවා මතක නෑ. අන්තිමට බෝල් දාපු එකා විතරයි වැරදි
උබ ඕක මාලිංග ගෙන් උනත් ගිහින් අහල බලපං. ඌත් කියයි ඒ වෙලේ මේ යකාට තමයි බොලේ දෙන්න තිබ්බේ කියලා. ඌ බොලේ දාපු විදිය නම් අවුල් . ඌට බොලේ දුන්න එකේ කිසි අවුලක් නෑ ඒ වෙලාවේ. උගේ කලින් ඕවර් එකටත් ලකුණු 4ක් වගේ ගැහුවේ.බොලෙ දාපු එකා නෙමෙයි වැරදි බං ඌට බෝල දාන්න දීපු එකා. හොඳ තීරණයක් අරගෙන මැච් එක පැරදුනත් දුක නෑ. ස්ලෝ බෝල් එකක්, යෝකර් එකක්, වයිඩ් යෝකර් එකක් නිකමටවත් ට්රයි කරේ නෑ නේහ් බං. අනිත් එක ලකුණු 15ක් කියන්නෙ කොච්චර හොඳ බැට්ස්මන්ල හිටියත් ලේසි ගානක් නෙමෙයි.
ado bocca link eka dapanco mtach ekeඋබ ඕක මාලිංග ගෙන් උනත් ගිහින් අහල බලපං. ඌත් කියයි ඒ වෙලේ මේ යකාට තමයි බොලේ දෙන්න තිබ්බේ කියලා. ඌ බොලේ දාපු විදිය නම් අවුල් . ඌට බොලේ දුන්න එකේ කිසි අවුලක් නෑ ඒ වෙලාවේ. උගේ කලින් ඕවර් එකටත් ලකුණු 4ක් වගේ ගැහුවේ.
නෑ මචං මම මේක පිළිගන්නෙ නෑ. උගේ ඒ මැච් එක දිහා විතරක් බලල කොහොමද එහෙම Decision එකක් ගන්නෙ. ඌට ඩෙත් ඕවර් වල බෝල දාල කිසිම අත්දැකීමක් නෑ. අනිත් එක උගේ බෝලින් Pattern එක ගැන ඕනම කෙනෙක් දන්නව. ඒ මැච් එකේ බෝල දාන්න සුදුසුම කෙනා ඌ නෙමෙයි කියල ඕන කෙනෙක්ට තේරෙනව. අනේ මංද මට නම් ඌ බෝල් කරන්න ආපු ගමන්ම එකපාරටම ඔලුවට ආව අපි මැච් එක පරදින්න නේද හදන්නෙ කියල. ඒක ගොඩක් අයට ඒ විදියටම හිතිල තියෙනව. උගේ කිසි වැරැද්දක් නෑ මම කියන්නෙ ඌට බෝලින් දීපු කෙනාගෙ වැරැද්ද.උබ ඕක මාලිංග ගෙන් උනත් ගිහින් අහල බලපං. ඌත් කියයි ඒ වෙලේ මේ යකාට තමයි බොලේ දෙන්න තිබ්බේ කියලා. ඌ බොලේ දාපු විදිය නම් අවුල් . ඌට බොලේ දුන්න එකේ කිසි අවුලක් නෑ ඒ වෙලාවේ. උගේ කලින් ඕවර් එකටත් ලකුණු 4ක් වගේ ගැහුවේ.
https://www.newucp.com/hembedplayer/webcricn02/3/850/480ado bocca link eka dapanco mtach eke
Main baller kenek inne ekata thama ban nattan mokatada overs 4 k danna oni u .Anika Ada uta 17 I gahala tibbe .hodama choice eka kumaraya thama .U buruwek wage ball karapu ekai waraddaඋබ ඕක මාලිංග ගෙන් උනත් ගිහින් අහල බලපං. ඌත් කියයි ඒ වෙලේ මේ යකාට තමයි බොලේ දෙන්න තිබ්බේ කියලා. ඌ බොලේ දාපු විදිය නම් අවුල් . ඌට බොලේ දුන්න එකේ කිසි අවුලක් නෑ ඒ වෙලාවේ. උගේ කලින් ඕවර් එකටත් ලකුණු 4ක් වගේ ගැහුවේ.
https://cricplay2.xyz/update/skycricket.phpado bocca link eka dapanco mtach eke
ඉතින් දැනුත් එහෙමනෙ බන්? ඕන තරම් ගේමක් දීල පැරදුනු මැච් තිබ්බ ඒ දවස්වලත් . හැබැයි දින්නෙ නෑ. තාම එහෙමයි2015 පස්සෙ ටීම් එක මෙහෙම කම්පෙටිටිව් ක්රිකට් ගැහුවද නෑනෙ. හැමදාම අවුට්ප්ලේඩ් උනා මිසක්.කනාවට මැච් එකක් දෙකක් දින්නා
කලින් මැච් ටිකේ ඩෙත් ඔව්ර්ස් දැම්මේ කවුද එහෙනම් ??නෑ මචං මම මේක පිළිගන්නෙ නෑ. උගේ ඒ මැච් එක දිහා විතරක් බලල කොහොමද එහෙම Decision එකක් ගන්නෙ. ඌට ඩෙත් ඕවර් වල බෝල දාල කිසිම අත්දැකීමක් නෑ.

ලෝ ස්කෝරින් ගේමක ඕවා හරිම කෲශුවල් ! ඕවත්රෝස් සහ මිස්ෆීල්ඩින් එහෙම. ඕවත්රෝ එක යද්දිම මට හිතුනා ඔය ලකුනු 4 නිසාම අපිට පරදින්න වෙයිද කියලාකලින් මැච් ටිකේ ඩෙත් ඔව්ර්ස් දැම්මේ කවුද එහෙනම් ??
ඔය ඕවර් දාල තියෙන්නේ මූ යි චමිරයි තමයි කලින් මැච් වල දිගටම.ඌ ට අත්දැකීම් නෑ කියන්න බෑ .
චාමික මොන මැච් එකේද මේ WC එකේ අන්තිම ඕවර් දැම්මේ ?
චාමික හොදට අද බෝල් කරා. උගේ ඕවර් 4 නම් දාගන්න තිබ්බ.
උගේ එක ඕවර් එක්ක ඕවර් ත්රෝ 4ක් ගියා, කුසල් ගෙඩියක් බෑවා , මැද ගහපු උන් එක දිගට ගියා. තව ඕවර් ත්රෝ දෙක තුනක් ගියා.
ඕව ත් හේතු. අර ටෙස්ට් ගහන එකා කිය කිය අපේ උන් බනින පැතුම් නිස්සන්කය නැත්නම් අද කුජිත වෙන්න තිබ්බ.
අසලංකය out උනේ නැත්නම් හැබැයි අපි මීට වඩා හොද ගානක් ගහනව.
ඉස්සර කුලයයි , මාලින්ගත් ඩෙත් ඔව්ර්ස් නාන්න කාල තියනවා. බොරුනම් බලපං SL vs WI final එක.![]()
heta namibia walata chance ekak thiyeida bn against afganistan?Aus bowlers lata England un ballanta gahanawa wage gahanne.
api gana hithagamu.