කොහොමත් ගෙදර දැන්...den NZ gahuvoth anith team 03tama Ind kelinma gedara ithuru match 03ma dinnath
NZ , ඇෆ්ගන් උන්ට කෑවොත් උනුත් එළියේ. ඇෆ්ගන් උන්ගේ 3+ rate එකක් තියෙන්නේ .
කොහොමත් ගෙදර දැන්...den NZ gahuvoth anith team 03tama Ind kelinma gedara ithuru match 03ma dinnath
If Afganistan beat New Zeland then also India Out most probably as Afgan NRR is high.den NZ gahuvoth anith team 03tama Ind kelinma gedara ithuru match 03ma dinnath
I will not blame again.උබලා අපේ එවුන්ට බැන බැන හිටියට හිතෙන්නෙ නැද්ද අපේ ටීම් එකේ එවුන් ඉන්දියන් එවුන්ට වඩා කොලිටි ක්‍රිකට් එකක් ගැහුවා කියලා!
ඉතින් තාම කිවියො නැමීබියාවට ස්කොට්ලන්ඩ් වලට ගැහුවෙ නෑ.. උනුත් ඔහොම ගහයි ඒවටකොහොමත් ගෙදර දැන්...
NZ , ඇෆ්ගන් උන්ට කෑවොත් උනුත් එළියේ. ඇෆ්ගන් උන්ගේ 3+ rate එකක් තියෙන්නේ .
afg උන් පොඩි ටීම් out කරපු විදියට අනිත් උන්ට අමාරුයි බන්.. NZ වලටත් ලේසි නෑ Rashid , Mujeeb දෙන්නම ගැහුවොත්.ඉතින් තාම කිවියො නැමීබියාවට ස්කොට්ලන්ඩ් වලට ගැහුවෙ නෑ.. උනුත් ඔහොම ගහයි ඒවට
Dhoni හිටිය නේද උපදෙස් දෙන්න..Tbh, without Dhoni India is nothing.
He is not the captain though. Players are not that much confident with Virat's captancy like Dhoni'safg උන් පොඩි ටීම් out කරපු විදියට අනිත් උන්ට අමාරුයි බන්.. NZ වලටත් ලේසි නෑ Rashid , Mujeeb දෙන්නම ගැහුවොත්.
Dhoni හිටිය නේද උපදෙස් දෙන්න..
------ Post added on Oct 31, 2021 at 10:57 PM
ඇෆ්ගන් එවුන් සෙමි සිලෙක්ට් උනොත් හොදයි බන් මට ඇෆ්ගන් එවුන්ගෙ පේන්නෙ ලන්කාව 96ට කලින් හිටපු ටීම් එක ගහපු ක්‍රිකට් වල වයිබ් එකකොහොමත් ගෙදර දැන්...
NZ , ඇෆ්ගන් උන්ට කෑවොත් උනුත් එළියේ. ඇෆ්ගන් උන්ගේ 3+ rate එකක් තියෙන්නේ .
Nz, Ind walata gahayi kiyala hithanna amaruyi un.ඇෆ්ගන් එවුන් සෙමි සිලෙක්ට් උනොත් හොදයි බන් මට ඇෆ්ගන් එවුන්ගෙ පේන්නෙ ලන්කාව 96ට කලින් හිටපු ටීම් එක ගහපු ක්‍රිකට් වල වයිබ් එක
aunge seniorma player kenek ada retire vuna neda. ashgar afgan. semi yanna thawa chance thiyeddima mehema madadi ayin vune mokda danna.ඇෆ්ගන් එවුන් සෙමි සිලෙක්ට් උනොත් හොදයි බන් මට ඇෆ්ගන් එවුන්ගෙ පේන්නෙ ලන්කාව 96ට කලින් හිටපු ටීම් එක ගහපු ක්‍රිකට් වල වයිබ් එක
Nz, Ind walata gahayi kiyala hithanna amaruyi un.
Eth Unge team eka maara widihata improve wela nm tyenawa top team ekka fight ekak denna puluwan wena tharamata.
ඔව් ඒකයි උන් මුලින් බැට් කරන්නෙ. හැබැයි ඕක හැමවෙලේම හරි යන්නෙ නෑ. කිවියොන්ගෙ පේස් එක එලටම තියෙනව. ඇෆ්ගන් උන්ට පේස් එකට එච්චර ගහන්න බෑun karanne mulin Bat karala 6,4 ewa walin hoda gaank daalaa spinersla dennawa dala hira karanawa.
Spinners la dennata waduna ta passe match eka iwarayi.un karanne mulin Bat karala 6,4 ewa walin hoda gaank daalaa spinersla dennawa dala hira karanawa.
ඔව් ඒකයි උන් මුලින් බැට් කරන්නෙ. හැබැයි ඕක හැමවෙලේම හරි යන්නෙ නෑ. කිවියොන්ගෙ පේස් එක එලටම තියෙනව. ඇෆ්ගන් උන්ට පේස් එකට එච්චර ගහන්න බෑ
Pak vs AFG mthkai ne.... pakkonta amaruma uneth unwa. un medium pace ekata hodata gahanwa bn.Spinners la dennata waduna ta passe match eka iwarayi.
NZ and Ind bowling departments Afg lata wada godak hodayi.
Ada NZ kanawa.
Adam milne ge athata aapu rohith sharma ge lesi catch eka bawa.
NZ gedara yanna ready wela inna ada.![]()

සිකර් දවාන් ටීම් එකට නොදැම්මට හොද වැඩේ ඕකුන්ට
අපි මෙහෙම හරි ගොඩ ගියේ සිකර් අයියගේ අඩ්වයිස් නිසා
මේවා නම් විකාර වැඩ බන්. අනිත් පැත්තේ ක්‍රීඩා කරන උන් එක්ක තියාගන්න ඕනේ gap එක තියාගන්න ඕනේ පිට්ටනියේදී. බලපං පොඩි උන් ටික වගේ තමන් එක්ක තරග කරන එකාට යටහත් පහත්ව ටීම් එකම අහගෙන ඉන්න හැටි. මූ අඩුම ගානේ උන්ගේ ටීම් එකටවත් තේරුනේ නැති එකෙක්නේ බලද්දී. competitive game එකක් ගහද්දි අර වසීම් අක්‍රම් කියනව වගේ ඕනවට වැඩිය ground එකේ, මැච් එකට කලින් සංහිදියාව පෙන්නගෙන ඉන්න ඕනේ නෑ .සිකර් දවාන් ටීම් එකට නොදැම්මට හොද වැඩේ ඕකුන්ට
අපි මෙහෙම හරි ගොඩ ගියේ සිකර් අයියගේ අඩ්වයිස් නිසා
![]()
ඔන්න තව කමක් නෑ ටෙන්ඩුල්කාර් වගෙ කෙනෙක්ගෙන් ඔහොම උපදෙස් ගත්තනම්.මේවා නම් විකාර වැඩ බන්. අනිත් පැත්තේ ක්‍රීඩා කරන උන් එක්ක තියාගන්න ඕනේ gap එක තියාගන්න ඕනේ පිට්ටනියේදී. බලපං පොඩි උන් ටික වගේ තමන් එක්ක තරග කරන එකාට යටහත් පහත්ව ටීම් එකම අහගෙන ඉන්න හැටි. මූ අඩුම ගානේ උන්ගේ ටීම් එකටවත් තේරුනේ නැති එකෙක්නේ බලද්දී. competitive game එකක් ගහද්දි අර වසීම් අක්‍රම් කියනව වගේ ඕනවට වැඩිය ground එකේ, මැච් එකට කලින් සංහිදියාව පෙන්නගෙන ඉන්න ඕනේ නෑ .