දසුන් ශානක පොන්නයා

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අවුල ඕක නෙමේ බන්
    අපි අපේ බෝලින් චෙන්ජස් කරන් නෑ
    ස්පින් ඕනේ මැච් එකටත් අපි වැඩිය ගස්සන්නේ ෆාස්ට් සෙට් එක
    අද ස්පින්ලට ඇඹරුනා
    අපේ ඕවර් 12ක් ෆාස්ලා කරනවා
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අවුල ඕක නෙමේ බන්
    අපි අපේ බෝලින් චෙන්ජස් කරන් නෑ
    ස්පින් ඕනේ මැච් එකටත් අපි වැඩිය ගස්සන්නේ ෆාස්ට් සෙට් එක
    අද ස්පින්ලට ඇඹරුනා
    අපේ ඕවර් 12ක් ෆාස්ලා කරනවා
    ඔව්, අනික් ස්පිනර්ල දෙන්නම බෙන්ච් එකේ තියලා ෆාස් දාලා අම්බානක කනවා
     
    • Like
    Reactions: War Fighter

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක

    20/20 වර්ල්ඩ් කප් එහෙනම් අපි ගියා... දසුන් ගේ ලකුනු බොල 25ට 26යි.​

    හැබැයි ඔවස් දෙකට ලකුණු 24ක් දුන්න​

    මද පොන්නයා​

    dasun chater...bayai...

    kusal melo rahak na...pakaya

    chaika is just overrated

    chameera and kumara,,,not matured enough...harak dennek wage duwan awith bole danawa...game ekak na

    ඉතින් උඹලා පලයන්කෝ ඔච්චර වැඩ්ඩෙක් නං. මෙතන කට කියෝ කියෝ ඉන්නේ නැතුව
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම හිතුවේ නෑ අපේ ටීම් එක ඔය ගානටවත් සෙල්ලම් කරයි කියලා.. ඔසී මෑච් එක නම් කෑවා දකුණු අප්‍රිකා එක අන්තිම මොහොත වෙනකම් ගියා.. එන්ගලන්තේ ආවේ වඩා ගෙන ගහන්න .ඒත් එහෙම කරන්න බෑරි වුනා. ඔසී එවුන්ට ගහපු විදිහට කට්ටිය හිතුවේ අපිට නෙලයි කියලා රෙකෝඩ් කෑඩෙන්න.. කොහොම වුනත් කුසල් ජනිත්, කුමාර එලියෙන් තියලා ධනන්ජය සිල්වා ගේන්න තිබ්බා..ඌට චාන්ස් එකක් නොදෙන්නේ ඈයි කියන එක ප්‍රශ්නයක්
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Match eka Loss une Eng 10th Over eken passe Chamika Form eke inna welawe Bowl karanna denne na DASUN PONNAYA.
    10th Over weddi 45i wage mathaka.
    Chamika 1 Over - 3 Runs dunne..

    11th eke LAHIRU ta Bowl karanna dunna, Pressure eka Release una.. ita passe Out of control
    Kela wela iddi Chamikata bowl karanna dunna

    DASUN nam SET WENNE NA
    DOMESTIC KABBEK
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් උඹලා පලයන්කෝ ඔච්චර වැඩ්ඩෙක් නං. මෙතන කට කියෝ කියෝ ඉන්නේ නැතුව

    :lol: cricket team eke inne unta ewa puluwan wenna epai


    dan ube boss ubata salary gewala wada karaganne,,,boss ta puluwan nisaa da? :rofl: ubata salli gewala ganne ubata eka puluwaan kiyala hithalane...bari nam ubata pukata dekak deela elawanawa misak,,uba boss ta kiyanawada uba awith karapanko kiyala??
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    :lol: cricket team eke inne unta ewa puluwan wenna epai


    dan ube boss ubata salary gewala wada karaganne,,,boss ta puluwan nisaa da? :rofl: ubata salli gewala ganne ubata eka puluwaan kiyala hithalane...bari nam ubata pukata dekak deela elawanawa misak,,uba boss ta kiyanawada uba awith karapanko kiyala??
    උඹ එතකොට ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කෙක්ද?
    එහෙනම් මෙතන ඇමිනෙන්නේ නැතුව අදාල තැනට ගිහින් වැඩේ කරපං
    නැත්නම් කටයි අහවල් එකයි වහගෙන හිටපන්.
    තොට වඩා එවුන් තමයි එතන ඉන්නේ
    උඹට එච්චර කැසිල්ල නම් එතනට ගිහින් වැඩ පෙන්නලා කයිවාරු ගහපන්
    කී බෝඩ් එකෙන් පොරක් නොවී
     
    • Like
    Reactions: chathura414

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹ එතකොට ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කෙක්ද?
    එහෙනම් මෙතන ඇමිනෙන්නේ නැතුව අදාල තැනට ගිහින් වැඩේ කරපං
    නැත්නම් කටයි අහවල් එකයි වහගෙන හිටපන්.
    තොට වඩා එවුන් තමයි එතන ඉන්නේ
    උඹට එච්චර කැසිල්ල නම් එතනට ගිහින් වැඩ පෙන්නලා කයිවාරු ගහපන්
    කී බෝඩ් එකෙන් පොරක් නොවී

    ubata puluwanda ponnayo mage kata wahanna??

    Pakaya :lol: nikan haminenne nathuw hitapan...

    ow mama cricket board eke lokkek thamai...mokakda thyena prashne??