සෙනට් එකෙන් නම් කරන කෙනෙක් තමයි ජනාධිපති පත් කරන්නේ ... මූව නම් කරපු බූරුවා කවුද දන්නෑ ... නැත්නම් ජනාධිපතිම කිව්වද දන්නෑ මූව නම් කරන්න...වැදගත් බුද්ධිමත් උගත් හිමිවරුන් චාන්සලර් ධුර දරා තිබේනවා. කිසිම අහිතක් නැ හිමිනමක් පත් වෙනවාට. නමුත් මේ වගේ කඩේගිය කෙනෙක් දාලා විශ්වවිද්‍යාලය වර්චස් කරන එකට නම් එකහෙළා විරුද්දයි.
ස තෝ ෆේල්. හාමුදරුවරු දාලා බොරු බොදුලැදියාව පෙන්නලා ඡන්ද ගහන්න බෑ බූරුස්.
නොදෝමකින්.
View attachment 149778
සෙනට් එකෙන් නම් කරන කෙනෙක් තමයි ජනාධිපති පත් කරන්නේ ... මූව නම් කරපු බූරුවා කවුද දන්නෑ ... නැත්නම් ජනාධිපතිම කිව්වද දන්නෑ මූව නම් කරන්න...
oka machan samanya manussayekta deelath wadak athi post ekak newe. Padiyak wath monawath labenne naha man danna tharamata. nikan nama matrikai. ekama de oya post eken karanne Convocation ekedi main chair eka gannawa echcharai. e athin gattama hamduru kenekta dunnata awulak naha. but muruththettuwe hamduruwo nan wadak naha.mokatada bn hamuduruwaruntama denne. hama ekatama hamuduruwaunta deno . chandet illano, job karano . sansare kalakirila mahan una nam ewa karanna oni.
So it's just one PriesthooD to another....මේ වහන්සේ මොනවා කරලද දන්නේ නෑ සුදුසු කම් ලබා ගත්තේ
මේ දැන් ඉන්න කෙනාගේ
Even Daisy aachchi could be in line......පොඩ්ඩක් ඉවසල හිටපල්ල රොකට් රෝහිතය Phd එක ඉවර කරනකන්. එතකොට ඌ තමයි කුලපති වෙන්නෙ. මේක තාවකාලික පත්වීමක් විතරයි

ඔව්. එයාට පස්සෙ ජාතියේ විහාර මහා දේවිය සිරන්ටිත් ඉන්නවලුEven Daisy aachchi could be in line......![]()
mama me father ge athin thamai mage UCSC degre 1 gathe , jeewithema goda , muruthettuwe musalayagen degree ganna unta hakulolalam yai , ganayage musala kamtaමේ වහන්සේ මොනවා කරලද දන්නේ නෑ සුදුසු කම් ලබා ගත්තේ
මේ දැන් ඉන්න කෙනාගේ
මං හිතන් නෑ කොළඹ විශ්ව විද්‍යාලෙ සෙනට් එක කවදාවත් මෙහෙම කෙනෙක් නම් කරයි කියල. එක්කො කවුරුහරි ගොට්ටෙක් අල්ලන් කියවගන්න ඇති. මට තියෙන ගැටලුව මේ හාමුදුරුවන්ට විශ්ව විද්‍යාලෙක කුලපති දෙන්න තරන් කරපු ගෞරවණීය සේවය මොකක්ද කියන එක.සෙනට් එකෙන් නම් කරන කෙනෙක් තමයි ජනාධිපති පත් කරන්නේ ... මූව නම් කරපු බූරුවා කවුද දන්නෑ ... නැත්නම් ජනාධිපතිම කිව්වද දන්නෑ මූව නම් කරන්න...
ඒක දෙන්නෙ ගෞරවයක් විදිහට බං. ඒකෙන් විශ්ව විද්‍යාලෙටත් යම් recognition එකක් ලැබෙනව. ඉන්දියාවෙ එහෙම නාම මාත්‍රික ජනාධිපති කෙනෙක් ඉන්නෙ. ඒ වගේ.oka machan samanya manussayekta deelath wadak athi post ekak newe. Padiyak wath monawath labenne naha man danna tharamata. nikan nama matrikai. ekama de oya post eken karanne Convocation ekedi main chair eka gannawa echcharai. e athin gattama hamduru kenekta dunnata awulak naha. but muruththettuwe hamduruwo nan wadak naha.