කොලඹ විශ්වවිද්‍යාලය අභයාරාමයට 😢

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    sri lanka lk GIF by Viber
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    වැදගත් බුද්ධිමත් උගත් හිමිවරුන් චාන්සලර් ධුර දරා තිබේනවා. කිසිම අහිතක් නැ හිමිනමක් පත් වෙනවාට. නමුත් මේ වගේ කඩේගිය කෙනෙක් දාලා විශ්වවිද්‍යාලය වර්චස් කරන එකට නම් එකහෙළා විරුද්දයි.

    ස තෝ ෆේල්. හාමුදරුවරු දාලා බොරු බොදුලැදියාව පෙන්නලා ඡන්ද ගහන්න බෑ බූරුස්.

    නොදෝමකින්.



    View attachment 149778
    සෙනට් එකෙන් නම් කරන කෙනෙක් තමයි ජනාධිපති පත් කරන්නේ ... මූව නම් කරපු බූරුවා කවුද දන්නෑ ... නැත්නම් ජනාධිපතිම කිව්වද දන්නෑ මූව නම් කරන්න...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    සෙනට් එකෙන් නම් කරන කෙනෙක් තමයි ජනාධිපති පත් කරන්නේ ... මූව නම් කරපු බූරුවා කවුද දන්නෑ ... නැත්නම් ජනාධිපතිම කිව්වද දන්නෑ මූව නම් කරන්න...

    එක රටක් එක නිතියක් එකට ඥාණසාර හිමිව දාපු එකාම තමා. 🤣
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    mokatada bn hamuduruwaruntama denne. hama ekatama hamuduruwaunta deno . chandet illano, job karano . sansare kalakirila mahan una nam ewa karanna oni.
    oka machan samanya manussayekta deelath wadak athi post ekak newe. Padiyak wath monawath labenne naha man danna tharamata. nikan nama matrikai. ekama de oya post eken karanne Convocation ekedi main chair eka gannawa echcharai. e athin gattama hamduru kenekta dunnata awulak naha. but muruththettuwe hamduruwo nan wadak naha.
     
    • Haha
    Reactions: emoji diaries

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    පොඩ්ඩක් ඉවසල හිටපල්ල රොකට් රෝහිතය Phd එක ඉවර කරනකන්. එතකොට ඌ තමයි කුලපති වෙන්නෙ. මේක තාවකාලික පත්වීමක් විතරයි
    Even Daisy aachchi could be in line...... :rofl:
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    මේ වහන්සේ මොනවා කරලද දන්නේ නෑ සුදුසු කම් ලබා ගත්තේ
    මේ දැන් ඉන්න කෙනාගේ
    mama me father ge athin thamai mage UCSC degre 1 gathe , jeewithema goda , muruthettuwe musalayagen degree ganna unta hakulolalam yai , ganayage musala kamta
     
    • Haha
    Reactions: Sri_Sampath

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    එහෙනං nurse කෙනෙක් කොළඹ campus එකේ උපකුලපති උනා .
    දැන්නම් රට ආශ්චර්යට හොදටම ලගයි .
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    තෙට්ටුවාට බැනලම තෙහෙට්ටු නිසා තට්ටු ගොඩක් ඇති බිල්ඩින් එකක් දුන්නා 🤣
     
    • Haha
    Reactions: kinkon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    සෙනට් එකෙන් නම් කරන කෙනෙක් තමයි ජනාධිපති පත් කරන්නේ ... මූව නම් කරපු බූරුවා කවුද දන්නෑ ... නැත්නම් ජනාධිපතිම කිව්වද දන්නෑ මූව නම් කරන්න...
    මං හිතන් නෑ කොළඹ විශ්ව විද්‍යාලෙ සෙනට් එක කවදාවත් මෙහෙම කෙනෙක් නම් කරයි කියල. එක්කො කවුරුහරි ගොට්ටෙක් අල්ලන් කියවගන්න ඇති. මට තියෙන ගැටලුව මේ හාමුදුරුවන්ට විශ්ව විද්‍යාලෙක කුලපති දෙන්න තරන් කරපු ගෞරවණීය සේවය මොකක්ද කියන එක.

    oka machan samanya manussayekta deelath wadak athi post ekak newe. Padiyak wath monawath labenne naha man danna tharamata. nikan nama matrikai. ekama de oya post eken karanne Convocation ekedi main chair eka gannawa echcharai. e athin gattama hamduru kenekta dunnata awulak naha. but muruththettuwe hamduruwo nan wadak naha.
    ඒක දෙන්නෙ ගෞරවයක් විදිහට බං. ඒකෙන් විශ්ව විද්‍යාලෙටත් යම් recognition එකක් ලැබෙනව. ඉන්දියාවෙ එහෙම නාම මාත්‍රික ජනාධිපති කෙනෙක් ඉන්නෙ. ඒ වගේ.
    ------ Post added on Nov 2, 2021 at 7:40 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    ඕකෙ රියල් ගෙම් එක තියෙන්නෙ කලින් උපකුලපතිගෙ පට්ටමේ නෙවෙයි ආගමේ. දැන් ඕකට කෑගහපු ගමන් කියන්නෙ හාමුදුරුනමක් වෙනවට තමා අකමැති පාදිලිය ඉන්නකොට ගාණක් නෑ කියල. මේකට විරුද්ධව ලියන්න ලියන්න ලියන එකාගෙ හමයි ගමේ බයියන්ට තීරණේ තියෙන සින්හල බෞද්ධ කමයි හයිලයිට් වෙනව. මේ වගේ තර්ඩ් ක්ලාස් තුරුම්පු ගන්නව කියන්නෙම දැන් සොහොන් ලකුණු පෙනිල. දෙන්නම ඕනි නන් කැලණියෙ දෙන්න තිබ්බ කලිනුත් හාමුදුරු නමක්නෙ හිටියෙ.