දෝන දන්දිනා රාජපක්ෂ මාවත

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    කොන්ක්‍රීට් යාඩ් එක පාරේ නම වෙනස් කරලා. ඊයේ බලනකොට අලුත් නමක් දාල කියහන්කෝ


    248427190_4878808495470733_823182264526596530_n.jpg


    https://elakiri.com/threads/රාජපක්ෂ-මාතා-ගුණ-සමරුව.2016672/#post-27053414
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,786
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොන කරුමයක්ද ඕයි මේ. කේන්ති යන එකෙත් සීමවක් නෑනෙ බන්.එකක් ඉවර වෙද්දි තව එකක්.
    තරහා අරන් කරන්න දෙයක් නෑ. උබ නාකි වෙන එක විතරයි. ඉවසල ඉදපන්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එතුමිය මෙවන් සිංහයන් 4ක් නොහදන්න බලන්න තිබ්බ තොපි කාලා බීලා ඉන්න හැටි.
    හරි නම් රටේම නම වෙනස් කරන්න ඕන ඒ කරපු උදාර මෙහෙවරට
    කියල හිතන එරෝසන්ලාද නැතුවම නෙවෙයි.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    උගේ කලු කුමෙක් ඉන්නවනේ ගෙදර කූඩුවේ, උස්සල දියන්කෝ කාපු කාලයක් මතක නෑ. කොලොන්නට ගෙනත් දියන් 2000ක් දෙන්නම්...
    එකෙක් නෙවෙයි දෙන්නෙක්ම හිටියා 😂
     
    • Haha
    Reactions: usa_nihaal

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,981
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දැන් මිනිසුන්ට තියන තරහත් එක්ක හෙට වෙද්දී ඔය බෝඩ් එක විනාශ කරලා දන්දත් පුළුවන්.