Accident @ Welisara Today

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    හම්බද නැද්ද නෙමේ බන් මොකා උනත් ඔකුන්ගේ මහා එකටත් උපරිම දඩුවම් දෙන්න ඕනා...
    ඊලග එකා වත් ඔහොම වාහන අඩු වයස් එව්වොන්ට නොදෙන්න.
    අර අහින්සක මරුන එකාගේ පවලට මොකද වෙන්නේ........


    ehema wenna baa ne motero ekak thiyenna. maha eka hangila athi. mokada kiyala gawunoth kase eka thawa darunu wena nisa...
    ------ Post added on Nov 4, 2021 at 1:36 PM
    නෑ බං හම්බයෝ තමයි ඔහොම රගන්නේ. දැක්කනේ කාත්තන්කුඩි වගේ හම්බයෝ වැඩි පැතිවල
    හෙල්මට් නැතිව උන්ගිය විදිහ.උන් නීතියට අවනත් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක


    accident eka karapu eka meke innawa. uu nam ekko shock wela neththan tehrumak ne karapu de gana.


    මගේ කවුරුහරි වෙලා මම ඔතන හිටියනම් බැල්ලිගෙ පුතාට සදාකාලික අබ්බගාතයෙක් වෙන්න ගහනවා.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    253061375_1017426222386838_233787045440112118_n.jpg
    namal rajapakse podi kale wage
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    570
    338
    63
    අවුරැදු 16 නැලු ඌට 14 ලු ,මුස්ලිම් එකෙක් ,කෙල්ලෙක් එක්ක ගිහින් තියෙන්නෙ ,facebook එකෙ විඩියො එකක් තිබ්බ ඌ හිනාවෙවී ඉන්නව තාත්තට සල්ලි තියනවනෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බං හම්බයෝ තමයි ඔහොම රගන්නේ. දැක්කනේ කාත්තන්කුඩි වගේ හම්බයෝ වැඩි පැතිවල
    හෙල්මට් නැතිව උන්ගිය විදිහ.උන් නීතියට අවනත් නෑ.

    ගෝතයා ආවට පස්සෙ එහෙම නෑලු නේද? :unsure:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ෂුවර් එකටම ටික් ටොක් කරන්න තමා


    V8 v6 පිස්සු ticktok ටිකක් thiyenawa කොළඹ ewun පිස්සු කෙලින
     
    • Like
    Reactions: Solo Rider

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,116
    12,967
    113
    33
    ෆින්ලන්ඩ්
    මගේ කවුරුහරි වෙලා මම ඔතන හිටියනම් බැල්ලිගෙ පුතාට සදාකාලික අබ්බගාතයෙක් වෙන්න ගහනවා.
    කොරයි කොරයි...
    මතක නැද්ද Ausi පොරක් හොර්න් ගහන්න ගිහින් ඉල්ලන් ටින්කිරි ගා ගත්තා.
     
    • Like
    Reactions: KalanIND

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිතුවා හරි, පොඩි ෆකයා ඉන්නේ නිකං ගේම් එකක් ගහලා එකෙක් මරලා පැත්තම කුඩුකරලා ගත්තු ෆීල් එකේ❤️😎

    ගැම්මක් තමයි. උඹ මළත් මම මළත් ඔච්චරයි. මෙච්චර දෙයක් වෙලත් මිනිස්සු කල්පණා කරන්නේ පොඩි ෆකයා අරම බේරෙයි මෙහෙම බේරෙයි කියලා.
    ඒවා දකිනකොට තොලොන්ච් වෙලා ආපු එකම තමයි හොඳ කියල හිතෙනවා😊
     
    Last edited:

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    කිසිකතාවක් නෑ අවුරුදු 25 කටවත් හිරේ දාන්න ඕනෙ අර ඇමෙරිකාවෙ එකෙක්ට කලා වගේ 😯 වැඩක් නෑ කතා කරල මේ *ත්තෙ රටේ නීතියක් නෑනෙ .සල්ලි වලට හැමදේම යටයි . අවුරුදු 16 න් වාහන පදින්නෙ මොන රටේද අපිට 18 ලයිසන් අරගෙනත් වාහනේ දුන්නෙ නෑ ගෙදරින්. ටික් ටොක් දාන්න ගොන් කැ*යො වාහන එලෝනව හරක් වගේ 😥 අහින්සක මිනිස්සු මරනව .මේ වගේ මන්ද මානසිකයො හදන්න ඕනෙ නීතියෙන්මයි එකෙක්ට දෙන්නෙක්ට පරිප්පුව හම්බ උනානම් අනික් එවුන් නිකන්ම හැදෙනව :angry:
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Montero Sport එක හයි ස්පීඩ් වලදී අන්ස්ටේබල් එකක් කියල අහල තියෙනවා. ඔටෝ ලංකා ෆෝරම් එකෙත් එහෙම තිබුන.
    අර බයික් එකේ ගියපු මනුස්සය ගැන හරි කණගාටුයි. හොඳ වාහන වල ගියපු මිනිස්සු ලොකු තුවාළයක් නැතිව බේරුනා. 😿
    Oka SUV ekak unata hari unstable wahanayak. Chassis eka L200cab eke. Body eka witarai wenas. Passa bara madi. Wnanawa peralenawa
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Montero Sport එක හයි ස්පීඩ් වලදී අන්ස්ටේබල් එකක් කියල අහල තියෙනවා. ඔටෝ ලංකා ෆෝරම් එකෙත් එහෙම තිබුන.
    අර බයික් එකේ ගියපු මනුස්සය ගැන හරි කණගාටුයි. හොඳ වාහන වල ගියපු මිනිස්සු ලොකු තුවාළයක් නැතිව බේරුනා. 😿
    yep. High speed wenenawa oka eheta meheta. Itawada stable parana vans
     
    • Like
    Reactions: Tom Cat and hrm

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    මගේ කවුරුහරි වෙලා මම ඔතන හිටියනම් බැල්ලිගෙ පුතාට සදාකාලික අබ්බගාතයෙක් වෙන්න ගහනවා.
    මෙන්න කබ්බෙක් ෆෝම් වෙලා... 😂 😂 *තේ ගහනවලු ඒ වගේ සිද්දි වලදි..🤭
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    යකෝ අපි අවුරුදු 30කට කිට්ටු වෙලත් වෙඩිමකට ගිහින් ලාවට බියර් එකක් නවාගෙනත් ගෙදර එන්නෙ පරංගිය කෝට්ටෙ ගියා වගේ පොලිසිය මග ඇර ඇර හිමීට අතුරු පාරවල් වලින් මරබයේ මේ පොඩි කැ*යො ලයිසනුත් නැතුව මහදවල් මොන්ගලයො වගේ ප්‍රධාන පාරක drive කරල මිනිස්සු හප්පල මරනව :angry::angry: මොකක්ද යකෝ මේ රට :angry: :angry:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මරුන එකාගේ පවලට තමයි පාඩුව,පොඩි එකා බේරෙයි.ලංකාවේ ඕවට සාදරනයක් වෙන්නේ නැ.හැම අතින්ම පිරිහෙමින් තියෙන්නේ.
    ow maruna eka badala lamai innawanam unta thamai kanna nathuwa yanne.

    apa 16 paka hodata athal eke idee.

    uge thathta salli balen okkoma yata gahai.

    Naamal wage neda uth?
    ------ Post added on Nov 4, 2021 at 2:39 PM

    මුට වාහනේ Drive කරන්න දුන්න එකා තමයි පලවෙනි වැරදි කාරයා...
    ow uwa remand karanna one .
    ------ Post added on Nov 4, 2021 at 2:40 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    කැරි සීන් එක, තාත්ත වාහනේ තියල ගියපු වෙලාවට මාත් ඔහොම වාහනෙ උස්සන් ගිහින් තියෙනවා. නෝ ලයිසන් කාලෙ. පව් අපෙ තාත්ත. 😮😥
     
    Last edited: