Matara ayagen help ekak ma

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Freinds matara Monday to Friday vehicle eka park Karaka tiyanna puluwan safe place ekak dannawada charge karanna thank unath kamak ne ...pansalak Nam godak hondai...
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    මාතර සමූපකාරෙ පුලුවන්. ස්ටේශන් රෝඩ් එකේ තියෙන්නෙ. ස්ටේශන් එක ගාවම. උබට ඕන කාලයක් නවත්තලා තියන්න පුලුවන්. දවස් ගානට ගෙවන්න තියෙන්නෙ. මම කොළඹ එනකොට බයික් එක දාලා එන්නෙත් එතන.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Meke contact number ekak danne nedda

    මාතර සමූපකාරෙ පුලුවන්. ස්ටේශන් රෝඩ් එකේ තියෙන්නෙ. ස්ටේශන් එක ගාවම. උබට ඕන කාලයක් නවත්තලා තියන්න පුලුවන්. දවස් ගානට ගෙවන්න තියෙන්නෙ. මම කොළඹ එනකොට බයික් එක දාලා එන්නෙත් එතන.
    Contact number ekak dannawada
    ------ Post added on Nov 4, 2021 at 9:32 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,422
    2,065
    113
    town ekeda??
    beach eka patte gahala palayan,, stand eka pitipasse

    ehema nattan kotuwa athule gahala palayan,, ehema wahana kadana case ekk nan na ban

    sampath bank eka laga gahapan nattan :LOL:
    හවසට වාහනේ දෙපැත්ත නැතුව තමයි ගෙනියන්න වෙන්නෙ.
    ------ Post added on Nov 4, 2021 at 1:16 PM
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    Attachments

    • IMG_20211104_213657.jpg
      IMG_20211104_213657.jpg
      437 KB · Views: 118

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මාතර සමූපකාරෙ පුලුවන්. ස්ටේශන් රෝඩ් එකේ තියෙන්නෙ. ස්ටේශන් එක ගාවම. උබට ඕන කාලයක් නවත්තලා තියන්න පුලුවන්. දවස් ගානට ගෙවන්න තියෙන්නෙ. මම කොළඹ එනකොට බයික් එක දාලා එන්නෙත් එතන.
    :yes::love: Recommended
     
    • Like
    Reactions: hodakolla