Help ! 3 days travel Plan

hasan2000

Junior member
  • May 1, 2018
    35
    25
    8
    Hi yaluwane.

    Friends la ekka dawas 3 kata yanna puluwan hoda travel route ekak kiyannako.
    Galle , matara nethuwa. Galle wala idan thama patan ganna hadanne.


    Aarugambay, nuwara eliya oyawage places include wenawa danata thiyana plan eke..

    3-4 days route ekaka gihin aapu kattiya athi ne elakirirye ??


    Please help bro/sis....

    thanks.:)
     

    Space_List

    Member
    May 3, 2018
    25
    2
    0
    නුවරඑළියේ යනවා නං හක්ගල, ලෝකාන්තය යනවද? ඒ තැන් දෙකට දවස් දෙකක් දාගන්න ඕනි හරියට බලලා එන්න නම්. ලෝකාන්තය හරියේ නයිටක්‌ ගහන්න සෙට් කරගත්තා නම් සුපිරි.