කො බලන්න මේ අව්රුද්දේ වෙඩිං ගන්න ඉන්න උන් wedding talks

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    කො බලන්න එලකිරි‍යේ වෙඩිං ගන්න ඉන්න උන් ටික කස්ටියම මේ ත්රෙඩ් එකට සෙට් වෙමු විස්තර ටික කතා කරගන්න
    ලෙසටම කෙලවෙනවා නේ කරන්න ගියාම
    මම නම් ලොකුවට වියදම් කරන්නේ නැ සල්ලි අපරාදේ හා අ‍තේ මහාලොකු ගානක් ඇත්තෙත් නැ

    මට පුලුවන් නම් සාමාන්යය බජට් එකක්ට ගන්න පුලුවන් හොටල් ටිකක් කියපල්ලාකො කිරිබත්ගොඩ ගනේමුල්ල තිහාරිය කඩුවෙල හරියේ
    කෙල්ල පැලියගොඩ මම යක්කල එක නිසා එ අවට නම් ලෙසියි
    හොටල් වලට ගිහින් බලන්න පුලුවන් එත් එවාගේ සමහර එව්වා අව්ල් කියලා කිප දෙනෙක්ම කිව්වා

    අනික තමා කොට් එහේම කොලිටියට කරන්නේ කොහේද ?
    අනික් උන්ට රෙන්ට් එකට ගන්නත් එපැ ඉතිං

    බැදපු සෙට් එක වෙඩිං ගද්දි මුණ දුන්න අත්දැකිම් ටිකකුත් කොටාගෙන යමල්ලා බලන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,029
    1
    31,561
    113
    - උඩරට -
    කෙල්ලයි උබ‍යි දෙන්නම එකතු වෙලා වෙඩිම කරපම් ! ලගින්ම ඉන්න ප්‍රයෝජනවත් කියලා හිතෙන උන්ට විතරක් ආරාධනා කරපන්. බොරුවට වීඩීයෝ ක්ලිප්, ෆොටෝ ශූට්, ඇල්බම් හදන්න යන්න එපා. ඕනීම ඒවා විතරක් ගනින්.

    ටික දවසකින් ගෑනී ඩිවෝස් කරන්න එහෙම උනොත් අපරාදේ ඇල්බම් එහෙම 😂
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    කෙල්ලයි උබ‍යි දෙන්නම එකතු වෙලා වෙඩිම කරපම් ! ලගින්ම ඉන්න ප්‍රයෝජනවත් කියලා හිතෙන උන්ට විතරක් ආරාධනා කරපන්. බොරුවට වීඩීයෝ ක්ලිප්, ෆොටෝ ශූට්, ඇල්බම් හදන්න යන්න එපා. ඕනීම ඒවා විතරක් ගනින්.

    ටික දවසකින් ගෑනී ඩිවෝස් කරන්න එහෙම උනොත් අපරාදේ ඇල්බම් එහෙම 😂
    අනිවාර්යෙන්ම මචන් එක නිසා තමා ලොකු වියදමක් නැතුව හොයන්නේ
    බොරුවට මුන්ට කන්න දුන්න කියලා කොහොමත් හොදක් අහන්න වෙන්නේ නැති එකේ නොදි ඉන්න බැලුවේ

    yakkala tiyanawa aduwata hoda spot (Weeding hall)
    නම් ටිකක් කියන්න පුලුවන්ද මේ දවස් ටිකේ බලන්න යන්න කියලා ඉන්නේ එකයි
    ------ Post added on Nov 4, 2021 at 6:17 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    කො බලන්න එලකිරි‍යේ වෙඩිං ගන්න ඉන්න උන් ටික කස්ටියම මේ ත්රෙඩ් එකට සෙට් වෙමු විස්තර ටික කතා කරගන්න
    ලෙසටම කෙලවෙනවා නේ කරන්න ගියාම
    මම නම් ලොකුවට වියදම් කරන්නේ නැ සල්ලි අපරාදේ හා අ‍තේ මහාලොකු ගානක් ඇත්තෙත් නැ

    මට පුලුවන් නම් සාමාන්යය බජට් එකක්ට ගන්න පුලුවන් හොටල් ටිකක් කියපල්ලාකො කිරිබත්ගොඩ ගනේමුල්ල තිහාරිය කඩුවෙල හරියේ
    කෙල්ල පැලියගොඩ මම යක්කල එක නිසා එ අවට නම් ලෙසියි
    හොටල් වලට ගිහින් බලන්න පුලුවන් එත් එවාගේ සමහර එව්වා අව්ල් කියලා කිප දෙනෙක්ම කිව්වා

    අනික තමා කොට් එහේම කොලිටියට කරන්නේ කොහේද ?
    අනික් උන්ට රෙන්ට් එකට ගන්නත් එපැ ඉතිං

    බැදපු සෙට් එක වෙඩිං ගද්දි මුණ දුන්න අත්දැකිම් ටිකකුත් කොටාගෙන යමල්ලා බලන්න.
    එක එකාට බඩ පැලෙන්න කන්න බොන්න දෙන්න ණය වෙන්නෙ නැතුව ඕනිම ටික කරලා දෙන්නා එක්ක රට සංචාරයක් දාන්න.
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    එක එකාට බඩ පැලෙන්න කන්න බොන්න දෙන්න ණය වෙන්නෙ නැතුව ඕනිම ටික කරලා දෙන්නා එක්ක රට සංචාරයක් දාන්න.
    අපො ඔව් ලොකුවට නම් කරන්නේ නැ එකයි බජට් එකට හයොන්නේ
     
    • Like
    Reactions: iworld and Gihanjs

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අනික තමා කොට් එහේම කොලිටියට කරන්නේ කොහේද ?
    දැන්මම කොට් හොයන්න එපා. තව කල් තියෙනවනේ. අඩුම අවුරුද්දක් යයි බඩු සෙට් වෙලා නැත්නම්.

    මේකෙ හිටියා මොරටුවේ එකෙක් ලී බඩු කඩයක් කරන. උගෙන් අඩුවට සෙට් කරගන්න පුලුවන් වෙයි.
     
    • Haha
    Reactions: pasansnoop

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    කො බලන්න එලකිරි‍යේ වෙඩිං ගන්න ඉන්න උන් ටික කස්ටියම මේ ත්රෙඩ් එකට සෙට් වෙමු විස්තර ටික කතා කරගන්න
    ලෙසටම කෙලවෙනවා නේ කරන්න ගියාම
    මම නම් ලොකුවට වියදම් කරන්නේ නැ සල්ලි අපරාදේ හා අ‍තේ මහාලොකු ගානක් ඇත්තෙත් නැ

    මට පුලුවන් නම් සාමාන්යය බජට් එකක්ට ගන්න පුලුවන් හොටල් ටිකක් කියපල්ලාකො කිරිබත්ගොඩ ගනේමුල්ල තිහාරිය කඩුවෙල හරියේ
    කෙල්ල පැලියගොඩ මම යක්කල එක නිසා එ අවට නම් ලෙසියි
    හොටල් වලට ගිහින් බලන්න පුලුවන් එත් එවාගේ සමහර එව්වා අව්ල් කියලා කිප දෙනෙක්ම කිව්වා

    අනික තමා කොට් එහේම කොලිටියට කරන්නේ කොහේද ?
    අනික් උන්ට රෙන්ට් එකට ගන්නත් එපැ ඉතිං

    බැදපු සෙට් එක වෙඩිං ගද්දි මුණ දුන්න අත්දැකිම් ටිකකුත් කොටාගෙන යමල්ලා බලන්න.
    ela
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    අඩුවට wedding ගන්න ගිහින් උබට කන් දෙකට ගෑනි ගෙන් life time royal fucක් එකක් ගන්න හදන්නේ. උන් ජීවිත කාලෙම කියවනව ලොකුවට Wedding එකක් ගන්න තිබ්බනේ කියලා. ඒක නිසා ඉල්ලන් royal fucක් set කරගන්න එපා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    කො බලන්න එලකිරි‍යේ වෙඩිං ගන්න ඉන්න උන් ටික කස්ටියම මේ ත්රෙඩ් එකට සෙට් වෙමු විස්තර ටික කතා කරගන්න
    ලෙසටම කෙලවෙනවා නේ කරන්න ගියාම
    මම නම් ලොකුවට වියදම් කරන්නේ නැ සල්ලි අපරාදේ හා අ‍තේ මහාලොකු ගානක් ඇත්තෙත් නැ

    මට පුලුවන් නම් සාමාන්යය බජට් එකක්ට ගන්න පුලුවන් හොටල් ටිකක් කියපල්ලාකො කිරිබත්ගොඩ ගනේමුල්ල තිහාරිය කඩුවෙල හරියේ
    කෙල්ල පැලියගොඩ මම යක්කල එක නිසා එ අවට නම් ලෙසියි
    හොටල් වලට ගිහින් බලන්න පුලුවන් එත් එවාගේ සමහර එව්වා අව්ල් කියලා කිප දෙනෙක්ම කිව්වා

    අනික තමා කොට් එහේම කොලිටියට කරන්නේ කොහේද ?
    අනික් උන්ට රෙන්ට් එකට ගන්නත් එපැ ඉතිං

    බැදපු සෙට් එක වෙඩිං ගද්දි මුණ දුන්න අත්දැකිම් ටිකකුත් කොටාගෙන යමල්ලා බලන්න.
    mn
     
    Apr 2, 2023
    28
    13
    3
    Mount Lavinia Hotel Rs 5,000 [ 42 items in the Plate ] I got 25% Discount for the Full Payment
    Plate Count 250

    1692117913259.png

    1692117924719.png

    ------ Post added on Aug 15, 2023 at 10:16 PM
     
    • Love
    Reactions: Honda.putha