කො බලන්න එලකිරියේ වෙඩිං ගන්න ඉන්න උන් ටික කස්ටියම මේ ත්රෙඩ් එකට සෙට් වෙමු විස්තර ටික කතා කරගන්න
ලෙසටම කෙලවෙනවා නේ කරන්න ගියාම
මම නම් ලොකුවට වියදම් කරන්නේ නැ සල්ලි අපරාදේ හා අතේ මහාලොකු ගානක් ඇත්තෙත් නැ
මට පුලුවන් නම් සාමාන්යය බජට් එකක්ට ගන්න පුලුවන් හොටල් ටිකක් කියපල්ලාකො කිරිබත්ගොඩ ගනේමුල්ල තිහාරිය කඩුවෙල හරියේ
කෙල්ල පැලියගොඩ මම යක්කල එක නිසා එ අවට නම් ලෙසියි
හොටල් වලට ගිහින් බලන්න පුලුවන් එත් එවාගේ සමහර එව්වා අව්ල් කියලා කිප දෙනෙක්ම කිව්වා
අනික තමා කොට් එහේම කොලිටියට කරන්නේ කොහේද ?
අනික් උන්ට රෙන්ට් එකට ගන්නත් එපැ ඉතිං
බැදපු සෙට් එක වෙඩිං ගද්දි මුණ දුන්න අත්දැකිම් ටිකකුත් කොටාගෙන යමල්ලා බලන්න.