Lenovo Earbuds පාවිච්චි කරන අය ඉන්නවද?

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    Lenovo Earbuds පාවිච්චි කරන අය ඉන්නවද? කලින් ඇන්කර් එකක් පාවිච්චි කරේ. අලි එකෙන් ගෙන්නුවේ. උන් දැන් ලංකාවට එවන්නෙ නෑ..... ලෙනොවෝ එකක් ගන්න හැදුවේ...
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    oke machan sahenna budget ewa gahanawane

    sahenna issues tynwalu ban

    ekak latency eka anik eka ekko ekaka sadde nathilu,, ehema nattan charge wenne nathilu
    ade ehema aulak tiyeda.. ganannam adui tamai unge.. $13k wage wenne..

    Kalin anker soundcore lite ekak tibbe.. $25kata wage gatte e dawas wala.. ekanam maru.. Podi eka kaduwe eka.. Nattam supiriyatama tibba...
    oke machan sahenna budget ewa gahanawane

    sahenna issues tynwalu ban

    ekak latency eka anik eka ekko ekaka sadde nathilu,, ehema nattan charge wenne nathilu
    ------ Post added on Nov 4, 2021 at 7:20 PM
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    wired tiyeda danne ne ban.. anker hodai.. Highly recommend.. Mama soundcore eka aurudu 2k 3k wage use kara.. kisima aulak awe ne.. battryth supirie.. Dan lagadi powerbank ekak gatta. ekath maru...
    anker eka hdoada ban
    man nitarama dakinawa insta stores owa karanawa,,

    mata bluetooth owa newi ban
    man hoyanne wired ekk
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මමත් ලෙනාවෝ LP1 එකක් ගන්න ගිහින් ඔප්පො එන්කො W11 එකක් ගත්තා. ලෙනාවෝ එක ෆ්ලිම්සි, චීප් ගතියක් දැනුනා අතට ගත්තම. ඒ ප්‍රයිස් පොයින්ට් එකේ එව්වා එහෙමද දන්නෑ, නමුත් රෙඩ්මි එයාඩොට්ස්, ලෙනාවො LP1 වලට සාපේක්ෂව ඔප්පො එකේ බිල්ඩ් කොලිටි හොඳයි කියලා දැනුනා.