මචංලා අපෙ රට ආර්ථිකමය වශයෙන් ඉවරෙටම ඉවරයි වගෙ තත්වයක් උඹලට පේන්නෙ දැනෙන්නෙ නැද්ද
රට දුවන්නෙ වැඩිමනක්ම නයට ගත්ත සල්ලි වලින් ඔය ටිකත් ඉවර වෙච්ච ගමං රට හබක්.තව රැල්ලක් ඇවිල්ල රට වහන්න වුනොත් දුප්පත් මිනිහට පස් තමා කන්න වෙන්නෙ.
මට හරි දුකයි බං ඒවගෙම මේවා හිතනකොට මාර stress එකක් එන්නෙ බං..ඔළුවත් එක්ක රිදෙනවා..
ආස කරපු දේවල් ලබා ගන්න බැරිවෙනකොට
හිතා ගන්න බැ මොනා කරන්න ද කියල...