මචං අපෙ රට

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අදුරට සාප කරන්නෙ නැතිව එක පහනක් හරි දල්වන්න ට්‍රයි කරන්න. සෝමාලියාවෙත් ඉන්නව කියනවනෙ සැපට ජීවත් වෙන මිනිස්සු.
    ඒකනං ඇත්ත. කෙන්යා සෝමාලියා ලංකාව පහුකරා මම හිතන්නේ🤣
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    මේ ප්‍රශ්න ඔක්කොටම මුල ඩොලර් නැතිකම. හැබැයි මේ ඩොලර් නැති ප්‍රශ්නය හැමදාම තියෙන්නෙ නෑ. 2022 ඉවර වෙනකොට, ලන්කාව ගෙවන්න තියෙන ලොකුම ණය වාරිකේ ගෙවල ඉවරයි. දැන් මිඩ්ල් ඊස්ට් රටවල් බොහෝ දුරට කලින් වගේ වැඩ කරන්න පටන් අරන්, ලන්කාවට ගොඩක් සල්ලි එන්නෙ මිඩ්ල් ඊස්ට් ජොබ්ස් වලින්. කොරියා උනත් එහෙමයි.

    අපනයන භෝග වලට රසායන පොහොර දෙන නිසා ඩොලර් ඉන්කම් එක ලොකුවට අඩු වෙන එකක් නෑ. ලන්කාවෙ අපනයන කර්මාන්ත ශාල ඔක්කොම ෆුල් කැපෑසිටි එකෙන් වැඩ. සුද්දොත් දැන් ලන්කාවට ගොඩක් එනව. සෙන්ට්‍රල් හයි වේ එකත් දඹුල්ලට වෙනකන් යනව. රුවන්පුර එක්ස්ප්‍රස්වේ එකත් ඔන් ද වේ. මේ ලන්කාව පුරාම යන හයි වේ නෙට්වක් එක අලුත් ආයෝජකයන්ට හොද ඔපෝචුනිටීස්. Tourism will also benefit from this road network as tourists can experience different climates & they can visit our different historical heritages, wild beauties, beautiful beaches in a single day.

    අපිට තේරෙන මෑත ඉතිහාසයේ මිනිස්සු සතුටින් හිටියෙ 2010-2018 වගේ කාලෙ. නරක කාල හැමදාම තියෙන්නෙ නෑ. වෙන ආණ්ඩුවක් යටතෙ හරි හොද කාලයක් එනව අනිවාර්යෙන්ම.
    හැමදාම මැච් එක දිනනවා කියලා හිතන මගෙයි මුගෙයි ලොකු වෙනසක් නෑ.🤣🤣
     
    • Like
    Reactions: Deadlock

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    Pol, Kos, Haal, Miris tiyenewa..marenne nathuwa gemak gahaganna puluwan weida?
    පුළුවන්

    හැමදාම මැච් එක දිනනවා කියලා හිතන මගෙයි මුගෙයි ලොකු වෙනසක් නෑ.🤣🤣
    එපා වෙනවා මිනිහගෙ හෑල්ල
    ------ Post added on Nov 6, 2021 at 9:47 AM
     
    • Like
    Reactions: dayt0na