මචං අපෙ රට

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මචංලා අපෙ රට ආර්ථිකමය වශයෙන් ඉවරෙටම ඉවරයි වගෙ තත්වයක් උඹලට පේන්නෙ දැනෙන්නෙ නැද්ද
    රට දුවන්නෙ වැඩිමනක්ම නයට ගත්ත සල්ලි වලින් ඔය ටිකත් ඉවර වෙච්ච ගමං රට හබක්.තව රැල්ලක් ඇවිල්ල රට වහන්න වුනොත් දුප්පත් මිනිහට පස් තමා කන්න වෙන්නෙ.
    මට හරි දුකයි බං ඒවගෙම මේවා හිතනකොට මාර stress එකක් එන්නෙ බං..ඔළුවත් එක්ක රිදෙනවා..😥
    ආස කරපු දේවල් ලබා ගන්න බැරිවෙනකොට
    හිතා ගන්න බැ මොනා කරන්න ද කියල...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    මචංලා අපෙ රට ආර්ථිකමය වශයෙන් ඉවරෙටම ඉවරයි වගෙ තත්වයක් උඹලට පේන්නෙ දැනෙන්නෙ නැද්ද
    නෑ
    රට දුවන්නෙ වැඩිමනක්ම නයට ගත්ත සල්ලි වලින් ඔය ටිකත් ඉවර වෙච්ච ගමං රට හබක්.
    නෑ
    තව රැල්ලක් ඇවිල්ල රට වහන්න වුනොත් දුප්පත් මිනිහට පස් තමා කන්න වෙන්නෙ.
    නෑ
    මට හරි දුකයි බං ඒවගෙම මේවා හිතනකොට මාර stress එකක් එන්නෙ බං..ඔළුවත් එක්ක රිදෙනවා..😥
    ඕවර්තින්කින්
    ආස කරපු දේවල් ලබා ගන්න බැරිවෙනකොට
    හිතා ගන්න බැ මොනා කරන්න ද කියල...
    ආසාව අත්අරින්න
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    513r4g-Qs1c-L.jpg