ශ්‍රී ලංකාව ජනවරියේදී බංකොලොත්
එළඹෙන 2022 වසරේ ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වනු ඇති බව වාර්තා වෙයි.
එම කාලයේදී කල් පිරෙන ජාත්‍යන්ර බැඳුම්කර ඇතුළු ණය වාරික සදහා ඩොලර් බිලියන එක හමාරක මුදලක් ගෙවීමට නියමිතව තිබීම ඊට හේතුවයි.
මේ වන තෙක් එම මුදල ගෙවා ගත හැකි සැලැස්මක් ඉදිරිපත් වී නැති තත්ත්වයක් උදාවී ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර මාර්ග වලින් වාර්තා වෙයි.
යම් හෙයකින් එම මුදල් අදාළ කාල සීමාවේ ගෙවීමට නොහැකි වුවොත් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වීමේ අවදානම මතු වෙමින් ඇත.
වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතාද මෑතකදී කියා සිටියේ ශ්‍රි ලංකාව ගමන් කරමින් සිටින්නේ බංකොලොත් වීමේ අවදානමක් දෙසට බවයි.
Dollar reserves down to US$2.26 billion from US$2.7 billion in one month (Central Bank)
https://lankacnews.com/ශ්‍රී-ලංකාව-ජනවරියේදී-බ/
den meka tiyena vidiyata.. kohomada yako bankoloth venne
Dollar reserves tiyenava 2.26 USD Billion
gevanna tiyenne 1.5 USD Billion
reserves valin naya gevvama 0.76 Billion ithuryi
dan රටට කෙල welaiwaryi

