Government to go bankcrupt in january #BREAKING

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    🔴 ශ‍්‍රී ලංකාව ජනවරියේදී බංකොලොත්

    එළඹෙන 2022 වසරේ ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වනු ඇති බව වාර්තා වෙයි.

    එම කාලයේදී කල් පිරෙන ජාත්‍යන්ර බැඳුම්කර ඇතුළු ණය වාරික සදහා ඩොලර් බිලියන එක හමාරක මුදලක් ගෙවීමට නියමිතව තිබීම ඊට හේතුවයි.

    මේ වන තෙක් එම මුදල ගෙවා ගත හැකි සැලැස්මක් ඉදිරිපත් වී නැති තත්ත්වයක් උදාවී ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර මාර්ග වලින් වාර්තා වෙයි.

    යම් හෙයකින් එම මුදල් අදාළ කාල සීමාවේ ගෙවීමට නොහැකි වුවොත් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වීමේ අවදානම මතු වෙමින් ඇත.

    වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතාද මෑතකදී කියා සිටියේ ශ‍්‍රි ලංකාව ගමන් කරමින් සිටින්නේ බංකොලොත් වීමේ අවදානමක් දෙසට බවයි.

    🔴 Dollar reserves down to US$2.26 billion from US$2.7 billion in one month (Central Bank)

    https://lankacnews.com/ශ‍්‍රී-ලංකාව-ජනවරියේදී-බ/

    den meka tiyena vidiyata.. kohomada yako bankoloth venne

    Dollar reserves tiyenava 2.26 USD Billion

    gevanna tiyenne 1.5 USD Billion

    reserves valin naya gevvama 0.76 Billion ithuryi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,044
    49,378
    113
    සේදවත්ත
    මම කිව්වා අප්‍රේල් වෙන්න කලින් රට ශට් ඩවුන් කියලා සමහරු කිවා එච්චර ඉක්මනට වෙන් නම් නෑ කියලා. උබල මේ ෆන් එකේ ඉන්න අන්තිම මාස දෙක . තාම කස කාරයෝ පන්දම් කාරයෝ යන්නේ හේවිසි ගහන් බෙරවලට නටාගෙන නැට්ටුවො එනවා ජනවාරි අප්‍රේල් වෙනකොට අලි එනවා මිනිස්සු බංකොලොත් වේගන වේගන යනවා .
     
    bankoloth venava nam udagana balagare kotas gannavada USA un

    UNP moda sihina
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,326
    113
    Colombo, Sri Lanka
    Sad A Christmas Story GIF by filmeditor
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    MONA MAGULAK D AOI GANJA NITHI GATHA KARAALA GANIKA WURTHIYA NITHI GATHA KARA;A THAILAND WAGE GEMAK GHNNA THIYNNE

    MANTAL SANSKRUTHIKA KARAYANTAUK GHANNA .

    WUNTA KIYANNA ONE SIGIRIYE LALANAAWANTA BRA EKA ANDALA HITAPN KIYALA
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    meka ahana gaman code gahanne. full pun eke inne.
    renna puke gu nathuwa inna level eke nisa aye watenna thanak na apita. hena gahuwath pasnayak na.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,044
    49,378
    113
    සේදවත්ත
    bankoloth venava nam udagana balagare kotas gannavada USA un

    UNP moda sihina
    බුජිටෝ වගේ රටවල් ගැන ඔයා ඔයිට වඩා හොයන්න ඕනේ . අපේ මෝඩ සිහිනනේ හරි ත්‍රෙඩ් එක බම්ප් වෙයි බොලාට බෙල්ලට හිර වෙලා පොහොට්ටුව පුකේ ගහගන්න උනාම
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මම කිව්වා අප්‍රේල් වෙන්න කලින් රට ශට් ඩවුන් කියලා සමහරු කිවා එච්චර ඉක්මනට වෙන් නම් නෑ කියලා. උබල මේ ෆන් එකේ ඉන්න අන්තිම මාස දෙක . තාම කස කාරයෝ පන්දම් කාරයෝ යන්නේ හේවිසි ගහන් බෙරවලට නටාගෙන නැට්ටුවො එනවා ජනවාරි අප්‍රේල් වෙනකොට අලි එනවා මිනිස්සු බංකොලොත් වේගන වේගන යනවා .
    Machan please can you explain more ... How did you get to the conclusion ? Any facts ?