Government to go bankcrupt in january #BREAKING

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    🔴 ශ‍්‍රී ලංකාව ජනවරියේදී බංකොලොත්

    එළඹෙන 2022 වසරේ ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වනු ඇති බව වාර්තා වෙයි.

    එම කාලයේදී කල් පිරෙන ජාත්‍යන්ර බැඳුම්කර ඇතුළු ණය වාරික සදහා ඩොලර් බිලියන එක හමාරක මුදලක් ගෙවීමට නියමිතව තිබීම ඊට හේතුවයි.

    මේ වන තෙක් එම මුදල ගෙවා ගත හැකි සැලැස්මක් ඉදිරිපත් වී නැති තත්ත්වයක් උදාවී ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර මාර්ග වලින් වාර්තා වෙයි.

    යම් හෙයකින් එම මුදල් අදාළ කාල සීමාවේ ගෙවීමට නොහැකි වුවොත් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වීමේ අවදානම මතු වෙමින් ඇත.

    වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතාද මෑතකදී කියා සිටියේ ශ‍්‍රි ලංකාව ගමන් කරමින් සිටින්නේ බංකොලොත් වීමේ අවදානමක් දෙසට බවයි.

    🔴 Dollar reserves down to US$2.26 billion from US$2.7 billion in one month (Central Bank)

    https://lankacnews.com/ශ‍්‍රී-ලංකාව-ජනවරියේදී-බ/

     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    seriously-seriously-cat.gif

    no kids no worries
     
    • Haha
    Reactions: Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Machan please can you explain more ... How did you get to the conclusion ? Any facts ?
    ඕකට පිස්සු..කේරළ ගංජද කොහෙද ගහන්නෙ..දැන් උගේ මොළේ නහර වේලිලා...චීනේ ඉන්නව ලංකාවට..කවදාවත් ඔය කියන දේවල් වෙන්නෙ නෑ..
     
    • Like
    Reactions: Lokuaiya_123

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,785
    28,698
    113
    MONA MAGULAK D AOI GANJA NITHI GATHA KARAALA GANIKA WURTHIYA NITHI GATHA KARA;A THAILAND WAGE GEMAK GHNNA THIYNNE

    MANTAL SANSKRUTHIKA KARAYANTAUK GHANNA .


    WUNTA KIYANNA ONE SIGIRIYE LALANAAWANTA BRA EKA ANDALA HITAPN KIYALA
    1) oya wadeta lankawata enne na mokekwath
    2) Thailand wela prostitution illegal 😂

    මේ පාර ශුවර් නේත...
    Ranil cir kiwwa hinda podi sure ekak tiyenewa
    ------ Post added on Nov 6, 2021 at 11:24 AM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    1) oya wadeta lankawata enne na mokekwath
    2) Thailand wela prostitution illegal 😂


    Ranil cir kiwwa hinda podi sure ekak tiyenewa
    ------ Post added on Nov 6, 2021 at 11:24 AM

    ලංකාවෙ ඉන්න අපි කෝමද මේකට ලෑස්ති වෙන්නෙ?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,500
    6,188
    113
    ee pakawal wadak na , gattanam 2/3 , korapan , natham balamu ko
    ඉතිරි 1/3 නැති නිසා මුකුත් කොරගන්න විදියක් නෑ අෆ්ෆා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,785
    28,698
    113
    ලංකාවෙ ඉන්න අපි කෝමද මේකට ලෑස්ති වෙන්නෙ?
    $ income ekak puluwannan hada ganna eka

    salli thibbath badu nethi prashneta puluwan tharan waga kerana eka 🤔 wetila kaala hari inda deyak tiyenewane..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,981
    27,359
    113
    සතොස කෝටි දාස් ගනන් හොරා කන සක්කිලි බලු මූනා. අම්මපා මුගේ කටට රීලා කට මහන්න හිතෙනවා :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: shenat

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උඹට දැන් අරව ගෙන්වන එකේ රිස්ක් එකක් තියනව නෙහ් ?

    Ow machan... business kiyanne ithin risk thamai.
    Short stock thamai dan maintain karanna one. Naththam me yana vidiayata koi wele kela wevida kiyanna ba.

    Kohomath bank wala salli thiya ganne nathuwa inna balanna.