ලංකාවේ දොස්තර ලට පුළුවන් ලෝකේ හොදම දොස්තරලා වෙන්න බෞද්ධ දර්ශණය තියෙන නිසා ඉංජිනේරුවන්ට පුළුවන් ලෝකේ හොදම ඉංජිනේරුවන් වෙන්න අපේ පරණ ඉංජිනේරු වැඩ අද්‍යන කරත් එත් ලෝකේ හොදම මංකොල්ල කරුවෝ විතරක් බිහිවෙන්නේ ඇයි