මේ ටිකේ වෙච්ච මරණ වලින් දෙයක් හිතෙනවා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මැර කණ්ඩායම් එකි නෙකා මරාගන්නවා. අපරාධකාරයෝ සාක්ෂි ඉතුරු නොකරන නිසා නීතියෙන් ඔප්පු කරලා හිර කරන එක ලේසි නෑ. අසරණ වෙන්නේ මහජනතාව.

    ඉතින් උන් උන් මරාගන්න විදියට කටයුතු සිද්ධ කරන්න බැරි නෑ අද කාලේ. මේවා ජනතාවට ගෝචර නොවන. රටක යහපත් පාලනයක් සදහා ආණ්ඩුවලට කරන්න පුළුවන් සුපිරි වැඩ.

    අනික වයිර ඇති වෙන්නෙත් නෑ තුවක්කු පෙන්නන්න ගිහින් අපේ එකා මැරුව කියලා. කර්මය කාර්යක්ෂම කිරීමට ආණ්ඩු අනුග්‍රහය ලෝකේ තියන හොදම ආගමට එහා ගියපු පරමංසත්‍යක් වෙන්න පුළුවන්. මොකද කිසිම ආගමික ස්සාස්ත්‍රු වරයක් උත්සාහ කරේ නෑ කර්මය කාර්යක්ෂම කරලා ලෝකේ සුන්දර කරන්න.

    මේවා මේ නින්දෙන් ඇහාරුණාම හිතට ආව දේවල්. උබල ඕන හුත්තක් කරපං මේ කතාව අරන් මන් නිදාගන්නවා.
     
    • Haha
    Reactions: tharakaf

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    sakki kareyo nathi marana
    1742640564211.png