Questions Civil Engineers la innawada? Podi help ekak oni

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,300
    3,935
    113
    මචං අපේ මහගෙදර උඩ තට්ටුව හදන්න කියල බැලුවෙ. අවුරුදු 25ක් විතර වෙනව ගෙදරට නම්.

    foundation එක දාල තියෙන්නෙ කළු ගලින්, 1 රූපේ විදිහට beams දාලා, බිත්ති බැන්දලා වහලෙ ගහලා තියෙන්නෙ. මට දැනගන්න ඕනේ ස්ලබ් එක ගහනවා නම් උඩින් Tie beam දාන්න වෙයි ද කියලා .

    1636272737069.png
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    ඔව් ටයි බීම් දාපන්. ටයි බීම් දැම්මෙ නැත්තම් ස්ලැබ් එක ෆ්ලැට් ස්ලැබ් එකක් වෙනව එතකොට පොඩ්ඩක් කේස්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    වන්නි හත්පත්තුවෙන් 3 ඩ් ශයි කැම්පස් ගිහිල්ල, වෙන කරන්න දෙයක් නැති තැන සිවිල් කරපු එකෙක් ඉන්නව. @shenat

    මම සිවිල් පිට ඉන්න ඉන්ජිනේරුවෙක්. :cautious:
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,300
    3,935
    113
    ඔව් ටයි බීම් දාපන්. ටයි බීම් දැම්මෙ නැත්තම් ස්ලැබ් එක ෆ්ලැට් ස්ලැබ් එකක් වෙනව එතකොට පොඩ්ඩක් කේස්
    බිත්ති බැදලා තිබ්බත් දාන්න ඕනිද ?

    කොලම්ස් හැම එකක්ම සෙට්වෙන්න ටයි බීම් දාන්න වෙයි ද?
     
    • Like
    Reactions: Solo Rider

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    බිත්ති වල ඝනකම බලලා Load Bearing Walls නම් සමහර විට දාන්න ඔන නැ,බිම් දාන්නෙ නැතුව හදන්න පුලුවන් එහෙම නොවුනත් වෙන ක්‍රම වලට නමුත් දාන එක හොඳයි,පරණ ගෙවල් වල සමහර බිත්ති අඩි 1 සිට 5 වගේ දක්වා මහත තියනවා අන්න එවගේ ගඩොල් වලින් හදපු Load Bearing Walls තියනවා නම්.අඩි 11-12 වගේ දුරකින් එකින් එකට පිහිටලා තියනවා නම් ඔනේ නැ.හොඳ බාස් කෙනෙකුට හරි ඉන්ජෙකුට හරි පෙන්වන්න.
     
    එල මන් බලන්නම්.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇයි Tie beam දාන්න ඕනෙද කියල අහන්නේ? වියදම හින්දද?
     
    • Like
    Reactions: kinkon