### අපේ කැදැල්ල අපිම හදමු 04. ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කාලෙකින් මචන් උඹව දැක්කේ. කොහොමද වැඩ කටයුතු? මට උඹ දැක්කම මතක් වුනේ ඒ දවස්වල හැන්කොකාට අපි කරපු හරිය. :P:P ඌ තාමත් කටක් අරින්නේ නෑ ඒ සීන් එකෙන් පස්සේ. :lol:

    අප්පා...
    උව වැඩිය දැක්කෙත් නැ බන්..
    පොලවේ පය ගහල ඉන්න ඉගෙන ගන්න ඕනේ බන් ඉස්සෙල්ලම...
    උ එක දන්නේ නැනේ,,,,:P:P:P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒ උනාට උඹලා නැති තැන තවමත් පොර ටෝක් දෙනවා බං.. තවම කැම්පස් ගියපු නැති මූ මෙහෙම ටෝක් දෙනවනම් අයිලන්ඩ් ෆස්ට් උනා නම් අපිට එලකිරියේ වසන්න වෙන එකක් නෑ..

    අප්පා එහෙමද?
    උ පොලවේ පය ගහල ඉන්න දන්නේ නැ බන්,,
    අපිටත් වඩා උ තමයි අපේ කැම්පස් ගැන දන්නේ,,,,:D:D:D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    avatar402759_10.gif
    avatar402759_10.gif
    avatar402759_10.gif
    avatar402759_10.gif
    avatar402759_10.gif