බේබිල ටික

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මරු හැබැයි නේත .
    ඒකනේ ඒකනේ ….🤭

    අවරුදු 5න
    5ට එක්කෝ දියසෙන් එනවා එහෙම නැත්නම් ආප්පයෙක් එනවා…

    උන්ගේ ආතල් හින්ද මුන්ගේ ආතල් අමතක වෙනවා
     
    • Like
    Reactions: usa_nihaal

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,239
    49,590
    113
    සේදවත්ත
    ඒකනේ ඒකනේ ….🤭

    අවරුදු 5න
    5ට එක්කෝ දියසෙන් එනවා එහෙම නැත්නම් ආප්පයෙක් එනවා…

    උන්ගේ ආතල් හින්ද මුන්ගේ ආතල් අමතක වෙනවා
    දැන් ඇවිත් ඉන්නේ ආප්පයෙක් නේත
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇයි උබට දැන් එපාවෙලද
    ලැජ්ජත් වගේ දැන් නම්… ඒ උනාට බදුර් තම්බි මතක් වෙද්දී හිත වවාන්නෙත් නෑ වගේ
     
    • Wow
    Reactions: Big Cass

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    253467427_4275715799221040_8328902691171839566_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් ඇවිත් ඉන්නේ ආප්පයෙක් නේත
    එයා දියසෙන්… ආයේ නානලා ටික වට කරන එන්නේ ආප්පයෙක්.. ඔන්න අද කිව්වා



    මේ නටන්නේ ලස්සනට

    අදාලද බන්. ඌ වැඩකරලා හම්බ කරලා fun එකක් ගන්නවා.

    චි ච් පොන්නයා වැඩ නොකර ගෙදර ඉඳන් කකා බිබී මහජනයාගේ සල්ලි වලින් fun ගන්නවා
    ------ Post added on Nov 7, 2021 at 5:30 PM
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එයා දියසෙන්… ආයේ නානලා ටික වට කරන එන්නේ ආප්පයෙක්.. ඔන්න අද කිව්වා



    අදාලද බන්. ඌ වැඩකරලා හම්බ කරලා fun එකක් ගන්නවා.

    චි ච් පොන්නයා වැඩ නොකර ගෙදර ඉඳන් කකා බිබී මහජනයාගේ සල්ලි වලින් fun ගන්නවා
    ------ Post added on Nov 7, 2021 at 5:30 PM
    ඉතින් ඒකෙන බන්,,කිසිම අව්ලක් නැහැ..ඔය ච්චි ගොබ්බය අමතක කරමු..ජෙප්පෝ කියන්නේ හැමදේම නිකන් හම්බ වෙනවා සාමාජිකයෝ දෙනවා කියලනේ.ඔය මගුල් සමාජවාදී talk තමයි දිරවන් නැත්තේ.හම්බ කරලා මොනවා කරත් අපිට මොකද
     
    • Like
    Reactions: nicjosh83