ගෙයක් කුලියට ගන්නකොට - Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,348
    12,874
    113
    38
    මචන්ලා ගෙයක් කුලියට අවුරුදු තුනකට වගේ ගන්නවා බදු ඔප්පු හදනකොට Advance එකක් දෙන්න වෙනවද ලොකු ?

    බදු ඔප්පු නැතුව ගෙවල් දෙනවා මාස 3 තුනට යන්න කියනවා නේ මේකට විසදුමක් නැද්ද ? උන් බදු ඔප්පු වලට කැමති නෑ එතකොට Advance දෙන්න ඕනේ නැහැ එත් මාස තුනෙන් ගේ ඉල්ල්ලන්න පුලුවන් උන්
     
    • Like
    Reactions: Inigo Montoya

    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,010
    916
    113
    29
    Gampaha
    Advance එක නම් සාමාන්‍යයෙන් ඒකම තමයි. වෙනස තියෙන්නේ lawyer charges පැත්තෙන්.

    අවුරුදු 3කට වගේ lease එකක් ගහනකොට agreement එකේ total value එක වැඩි වෙන නිසා, lawyer charges වැඩි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ charges calculate කරන්නේ lease එකේ වටිනාකමට අනුව.
     
    • Like
    Reactions: Inigo Montoya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,423
    12,703
    113
    Piliyandala
    අම්මෝ ගෙවල් නම් කුලියට වත් දෙන්නේ නෑ වහලා තියෙන්නේ, සතියට සැරයක් අස් කරනව කෙනෙක්ව දම්මලා,

    නිකං පුඩි කන්න බෑ, මාකට් ප්‍රයිස් එකට වඩා දෙන්න අහනව සමහර ත්‍රී රෝද රථ අය 😊
     
    • Sad
    Reactions: Inigo Montoya

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,670
    3,583
    113
    මචන්ලා ගෙයක් කුලියට අවුරුදු තුනකට වගේ ගන්නවා බදු ඔප්පු හදනකොට Advance එකක් දෙන්න වෙනවද ලොකු ?

    බදු ඔප්පු නැතුව ගෙවල් දෙනවා මාස 3 තුනට යන්න කියනවා නේ මේකට විසදුමක් නැද්ද ? උන් බදු ඔප්පු වලට කැමති නෑ එතකොට Advance දෙන්න ඕනේ නැහැ එත් මාස තුනෙන් ගේ ඉල්ල්ලන්න පුලුවන් උන්
    අවුරුදු 3කට ලීවොත් ලොකු ගානක් ගෙවන්න වෙනවා බදු ඔප්පු ගාස්තු. අවුරුද්දෙන් අවුරුද්දට ලියපන්. කන්ඩිෂන් හරියට දාගනින්. ගොඩක් ගෙවල් අයිතිකාරයෝ අමු කැරියෝ. පස්සේ කරලා දෙන්නම් කියන ඒවා දැන්ම හදලා දෙන්න කියපන් මාස 3ක විතර රෙන්ට් ්‍1ක එකපාර ඉල්ලයි. මම ගේ හදනකම් මාස 6ක් හිටපු ගෙදර උන් ටොයිලට් එක පිරුනත් ඇදලා දුන්නේ නෑ. අපි ගෙදර නැති වෙලාවට ඇවිල්ලා නානවා. අපිට බිල් එන්නේ. මම කැමරාවක් හයිකරලා උන්ටම වීඩියෝ පෙන්නුවා.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,207
    1
    2,292
    113
    32
    Heaven
    GraphicsGods.com
    මචන්ලා ගෙයක් කුලියට අවුරුදු තුනකට වගේ ගන්නවා බදු ඔප්පු හදනකොට Advance එකක් දෙන්න වෙනවද ලොකු ?

    බදු ඔප්පු නැතුව ගෙවල් දෙනවා මාස 3 තුනට යන්න කියනවා නේ මේකට විසදුමක් නැද්ද ? උන් බදු ඔප්පු වලට කැමති නෑ එතකොට Advance දෙන්න ඕනේ නැහැ එත් මාස තුනෙන් ගේ ඉල්ල්ලන්න පුලුවන් උන්
    මචන්, ගෙයක් තියෙනව රෙන්ට් එකට ඕනෙනන්ම් කියපන්. තියෙන්නෙ අටුලුගම තම්බි රජදහනෙ. තම්බිය 80,000ක් ඉල්ලනවා මාසෙ කුලිය. රුපියල් 65,000 කට කතා කරල දෙන්නම් කිරියෙ එකෙක් නිසා සලකල. අවශයනම් කියපන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,342
    1
    4,224
    113
    Moratuwa
    මට මතක විදියට ලෝයර්ගේගේ ගාස්තුව බාගේ බාගේ දෙන්න තියෙන්නේ.
    කී මනී මාස 3ඉදන් මාස 6 අවුරුද්ද වගේ දෙන්න වෙනවා.
    බදු ඔප්පුවේ කොන්දේසියක් තියෙනවා ඉවත් කරනවනම් හෝ ඉවත් වෙනවනම් මාස 3කට කලින් ලිඛිතව දැනුම් දෙන්න ඕනා කියලා.

    මට මතක විදියට ලෝයර්ගේගේ ගාස්තුව බාගේ බාගේ දෙන්න තියෙන්නේ.
    කී මනී මාස 3ඉදන් මාස 6, අවුරුද්ද වගේ දෙන්න වෙනවා.
    බදු ඔප්පුවේ කොන්දේසියක් තියෙනවා ඉවත් කරනවනම් හෝ ඉවත් වෙනවනම් මාස 3කට කලින් ලිඛිතව දැනුම් දෙන්න ඕනා කියලා.
    ------ Post added on Sep 28, 2026 at 2:28 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,851
    32,570
    113
    උඹ කුලියට යන යන වාරයක් ගානෙ ඇඩ්‍රස් වෙනස් කරනවද? නැත්තං කොහොමද කරන්නෙ? bank letters එහෙම එද්දි? කුලියට යන වාරයක් ගානෙ වෙනස් කරනවද?
     
    • Wow
    Reactions: MihiCherub