HNB එකෙන් රු.35 ගානක් කපාගෙන.කිසිම online payments එකක් කරේ නෑ. රීලොඩ් විතරයි කරන්නේ කාඩ් එකෙන්.දැන් සතියකට කලින් රු.397ක් තිබ්බා අද තියෙනේ රු.362. කාඩ් එකේ තිබ්බේ පොඩි ගානක් නිසා මීටර් උනේ. Card ekata annual fee ekk gnnwda? Book eka update krla blanna oni


පපුව සීතල උනාඅ...