HNB Debit Card විස්තරේ.......☺☺☺

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මචං අපේ paypal එකෙ තියෙන සල්ලි HNB account එකට ගන්න පුලුවන්ද online ම.
    Rep+
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන්ලා PAYPAl එකට දාන්න ඕන රට මොකද්ද ? කට්ටිය කියනවා මැලේසියාව දන්නා කියල . මොකද්ද හරියටම දෙන්න ඕන රට
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මචන්ලා PAYPAl එකට දාන්න ඕන රට මොකද්ද ? කට්ටිය කියනවා මැලේසියාව දන්නා කියල . මොකද්ද හරියටම දෙන්න ඕන රට

    paypal ekata money receive karanna ona nam malaysian dala hadanna wenawa nathnam buying witharai nam sri lanka 1k hadanna
     
    මචෝ මම February 06 වෙනිදා paypal එකෙන් HNB debit card එකට money withdraw කලා, මගේ card එකට කවද වෙනකොට Money වැටෙයිද?

    Maxa thread එක
    11.gif
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මනිබූකර්ස් වලට HNB Debit card එක add කරලා verify කරපු කෙනෙක් ගෙන් හෙල්ප් එකක් ඕනේ ........... මම HNB Debit card එක මනිබූකර්ස් වලට add කලා එක verify කරන්න මනිබූකර් ල doller 1.01 2.99 අතර ගානක් කපාගන්නවා ලු. මගෙත් එහෙම කලා කියල massege එකක් ආවා .ඒත් මම කොහොමද ඒ ගාන doller කීයක්ද කියල දැනගන්නේ ?? මම card center call කලා කලා උන් කියනවා බෑන්ක් branch එකෙන් අහන්නලු මම branch එකටත් call කලා එතකොට එහෙන් කියනවා මගෙන් 182.03 rs කපාගේනලු තියෙන්නේ doller ගානක් දන්නේ නැතිලු .මට කියනව එදවසේ doller rate එකෙන් බෙදල doller ගාණ අරගන්නලු මම verify කරන්න හැදුවේ march 22 නිසා එදා doller rate එක බලල ගාන හදල දැම්ම .එත් වැඩේ වැරදුනා . රුපියල් 100 ක විතර call ම කලා මේ වැඩේ කරගන්න ඇත හරිගියේ නැනේ . මොකද දැන් කරන්නේ ඔයාල කොහොමද කරගත්තේ කියල මට කියනවද ලොකු උදව්වක් !!!
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඔය කියන්න ඩොලර් වලින් අඩු උණු
    ගාන කියන්න කියලා.:)
    මම ඔය කාර්ඩ් එක ලින්ක් කරලා ඩොලර් කියක්ද කියලා
    හෙම තම අහගත්තෙ එයාල කිව $2.10 ක් කියලා.