Agamathi puthun hama dama athal eke, Api parata bahala munwa elawamu da?

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    ලෝකකුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි12 වටයේ තරගකිහිපයක් හා අවසන් පූර්ව වටයේ තරග ඉදිරි දිනවල පැවැත්වෙන අතර 14 වනදා අවසන් තරගය ඩුබායි සාජා ක්‍රිකට් පිටියේ පැවැත්වීමටද නියමිතය. මෙම තරග නැරඹීමේ ඉමහත් ආශාවෙන් පසුවූ අගමැති පුතුන් තිදෙනා වන නාමල්,යෝෂිත හා රෝහිත එම තරග නැරඹීමේ අටියෙන් ඩුබායි බලා පිටත්ව යන බව වාර්තාවේ. දැනටමත් රෝහිත රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ එහි ගොස් ඇති අතර ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ ඉදිරි දිනකදී ඩුබායි වෙත ළඟා වනු ඇත. ආදී ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමක් සමග රෝහිත රාජපක්ෂ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර යෝෂිත රාජපක්ෂ ද ඩුබායි වෙත ගොස් ඇත. ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධවීමේ අටියෙන් රෝහිත පසුගිය දිනවල කටයුතු කළ අතර කළුතර ක්‍රිකට් සමාජ තරගයකටද එක්විය. ඩුබායි ගොස් තරග නැරඹීම ඔහුගේ ක්‍රිකට් උනන්දුව වඩාත් තීව්‍ර කර තිබේ. මෙම ගමන් සඳහා ඔවුන් පුද්ගලිකව වියදම් කරනු ඇතැයි අපේක්ෂාවයි.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe

    "මෙම ගමන් සඳහා ඔවුන් පුද්ගලිකව වියදම් කරනු ඇතැයි අපේක්ෂාවයි."
    Meka harinam ithin kamak na.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,992
    31,771

    aurudu dekak eka digata karapu job eka mokadda?
    Dr.siriliya mathak una........
    lol
     
    • Like
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,146
    113
    ඒ රජදරුවන්ගේ පෙර පින් පලදීමයි පිංවතුනි.
     
    • Like
    Reactions: ntayya

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,458
    6,083
    113
    Mehe USD naha kiyala bank USD thenaveka limit karala , Un he USD wiyadam karala rata sawari gahanawa
     
    • Like
    Reactions: ntayya

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,951
    14,330
    113
    වැලිවේරිය
    පාරට බැහැල government එළවපු හැම රටකම civilwar....කරනවනම් කරන්ඩ ඕනේ next ඉලෙක්ෂන් එකෙන් තමයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ලෝකකුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි12 වටයේ තරගකිහිපයක් හා අවසන් පූර්ව වටයේ තරග ඉදිරි දිනවල පැවැත්වෙන අතර 14 වනදා අවසන් තරගය ඩුබායි සාජා ක්‍රිකට් පිටියේ පැවැත්වීමටද නියමිතය. මෙම තරග නැරඹීමේ ඉමහත් ආශාවෙන් පසුවූ අගමැති පුතුන් තිදෙනා වන නාමල්,යෝෂිත හා රෝහිත එම තරග නැරඹීමේ අටියෙන් ඩුබායි බලා පිටත්ව යන බව වාර්තාවේ. දැනටමත් රෝහිත රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ එහි ගොස් ඇති අතර ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ ඉදිරි දිනකදී ඩුබායි වෙත ළඟා වනු ඇත. ආදී ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමක් සමග රෝහිත රාජපක්ෂ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර යෝෂිත රාජපක්ෂ ද ඩුබායි වෙත ගොස් ඇත. ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධවීමේ අටියෙන් රෝහිත පසුගිය දිනවල කටයුතු කළ අතර කළුතර ක්‍රිකට් සමාජ තරගයකටද එක්විය. ඩුබායි ගොස් තරග නැරඹීම ඔහුගේ ක්‍රිකට් උනන්දුව වඩාත් තීව්‍ර කර තිබේ. මෙම ගමන් සඳහා ඔවුන් පුද්ගලිකව වියදම් කරනු ඇතැයි අපේක්ෂාවයි.
     
    • Haha
    Reactions: shenat

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    "මෙම ගමන් සඳහා ඔවුන් පුද්ගලිකව වියදම් කරනු ඇතැයි අපේක්ෂාවයි."
    Meka harinam ithin kamak na.

    පුද්ගලිකව ඔය තරම් විදයම් කරන්න පුද්ගලික සල්ලි තියෙනවනම් කමක් නැහැ.
    ඕකට වෙනමම ගහන්නෙ නැතුව පෙරේද ගහපුවා අද වියදම් කරන එකට පුද්ගලිකව වියදම් කරනවා කියල කියනවනම් වැඩක් නැහැ.