Mint Pay සහ Koko Pay ගැන

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    කව්ද Mint Pay හෝ Koko Pay
    පාවිච්චි කරලා තියෙන්නේ ?
    අව්ලක් නැද්ද ?

    Security එක අතින් එහෙම ?
     
    • Like
    Reactions: saja and kinkon

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Elama mcn. Mamath use karanna kalin poddak hoyala blauwe awl mukuth thiyenawad kiyla. Thanks :cool::cool:

    Appa ehema scene ekak tynwd bn.. :sorry::sorry::sorry:
    Ow ban rs 1000kuth kapa gatta 1st instalment eka, nikan test krnna gatte, earphone.lk kiyala ekakin , thaama na awe
     
    • Sad
    Reactions: Darks3id

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    100
    18
    Supplement ekak gaththa Koko eken. Badu hodai. USB hub ekak gaththa Mint eken ekath hondai. Koko ekata salary slip eka yawala credit limit eka incease karaganna puluwan. Mint eke kohomada danne na.
     
    • Like
    Reactions: Darks3id

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    මචන් පොඩ්ඩක් කියපල්ලකෝ කොහොමද කොකෝ එකේ account එක setup කරගන්නේ කියල spend upto කියන එක 0 තියෙන්නේ
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මචන් පොඩ්ඩක් කියපල්ලකෝ කොහොමද කොකෝ එකේ account එක setup කරගන්නේ කියල spend upto කියන එක 0 තියෙන්නේ
    un balala verify karanna tika dawasak yanawa. eka para credit limit denne na
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    un balala verify karanna tika dawasak yanawa. eka para credit limit denne na
    අර documents upload කරන්න තියන එක optional ද නෙත්නන් ඒවා ටික දාන්න ඔනද verify වෙන්න
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    රියලි යූස්ෆුල්. මේ දවස් වල කොකෝ වල ඩිස්කවුන්ට් වගයක් යනවා.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    රියලි යූස්ෆුල්. මේ දවස් වල කොකෝ වල ඩිස්කවුන්ට් වගයක් යනවා.
    Machan kiyapanko kohomada spend limit eka ebable kara ganne. Docs submit karannama onada.