ආර්ථිකය අන්තිම නට්ටේ.. රජයේ සේවක වැටුප් ගෙවීමත් අසීරුයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොරෝනා ව්‍යාප්තිය ඇති කර තිබෙන බලපෑම මත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ අසීරුවෙන් බව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

    මේ වනවිට රට තුළ ආර්ථික අර්බුදයක් නැතැයි කියන්නේ නම් එය විහිළුවක් බවද පවසන අමාත්‍යවරයා එහි සැඟවීමට දෙයක් නැති බවද කියා සිටී.

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

    https://elakiri.com/threads/පඩි-නෑ-වැඩ-නෑ-රජයේ-සේවකයන්-දැඩි-අර්බුදයක.2009645/

    erozan said:

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    මොන ආන්ඩුව හිටියනම් අපිට කොරෝනා එක්ක මේ ප්‍රශනේ නැතිවෙයිද උඹට හිතෙන විදිහට :confused: No Tourism, No export

    Happa me balapanko , eka post ekak demma kiyala, mu parana post okkama hoya hoya gihin dislike dala , Ada mata kanna nethi wenawa :sorry:

    pissek.PNG
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොරෝනා ව්‍යාප්තිය ඇති කර තිබෙන බලපෑම මත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ අසීරුවෙන් බව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

    මේ වනවිට රට තුළ ආර්ථික අර්බුදයක් නැතැයි කියන්නේ නම් එය විහිළුවක් බවද පවසන අමාත්‍යවරයා එහි සැඟවීමට දෙයක් නැති බවද කියා සිටී.

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

    https://elakiri.com/threads/පඩි-නෑ-වැඩ-නෑ-රජයේ-සේවකයන්-දැඩි-අර්බුදයක.2009645/

    erozan said:

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    මොන ආන්ඩුව හිටියනම් අපිට කොරෝනා එක්ක මේ ප්‍රශනේ නැතිවෙයිද උඹට හිතෙන විදිහට :confused: No Tourism, No export
    Planning aul mokage unath

    Tourism kiyanne anthima boruwak, oka me anduwalin promote karapu ekak misak, lankawa kiyana tharan tourism walata galapenne na.

    Blnnako Bangaliyo survive una hati
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹලට රෙද්දක් ඇඳන් මේම කියන්න බෑ

    මට නම් පුළුවන් ගැම්මට කියන්න අහ්
    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මොන ආන්ඩුව හිටියනම් අපිට කොරෝනා එක්ක මේ ප්‍රශනේ නැතිවෙයිද උඹට හිතෙන විදිහට :confused: No Tourism, No export
    කාලකන්න මජරයෝ රෙද්දේ ටුවරිසම් මිසක් හරි හමන් එක ෆැක්ටරියක් හැදුවද
    එක සෝන් එකක් ඕපන් කලාද. අදටත් දුවන්නේ ප්‍රේෙම්ගේ සෝන් ටික
    එක අළුත් අයිටම් එකක් එක්ස්පෝට් කරන්න වැඩක් හැදුවද

    කාලකන්නි වේසි ගේ පුතාලා තමං හැදුනා මිසක් රටට දෙයක් කලාද

    හොඳ වැඩේ. මුන්මනේ කලින්ම ගිහින් කතිරේ ගහලා එන්නේ. දැන් විඳවපන්
    මුන් නෙමේ මොන හැත්ත ආවාත් කලින් පාර්ලිමේන්තු නියෝජනය කල සරාංශේ මෙච්චරයි
    පාර්ලිමේන්තුව කලින් නෙියෝජනය නෙකල හැත්තක් ආවොත් නම් වෙනසක් වෙයි

    පැතුමව ගේමුතේ?
    ------ Post added on Nov 9, 2021 at 7:17 AM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කාලකන්න මජරයෝ රෙද්දේ ටුවරිසම් මිසක් හරි හමන් එක ෆැක්ටරියක් හැදුවද
    එක සෝන් එකක් ඕපන් කලාද. අදටත් දුවන්නේ ප්‍රේෙම්ගේ සෝන් ටික
    එක අළුත් අයිටම් එකක් එක්ස්පෝට් කරන්න වැඩක් හැදුවද

    කාලකන්නි වේසි ගේ පුතාලා තමං හැදුනා මිසක් රටට දෙයක් කලාද

    මුන් නෙමේ මොන හැත්ත ආවාත් කලින් පාර්ලිමේන්තු නියෝජනය කල සරාංශේ මෙච්චරයි
    පාර්ලිමේන්තුව කලින් නෙියෝජනය නෙකල හැත්තක් ආවොත් නම් වෙනසක් වෙයි

    පැතුමව ගේමුතේ?
    ------ Post added on Nov 9, 2021 at 7:17 AM
    මම කිව්වේ රජයේ සේවකයෝ. මුන් තමයි කලින්ම ගිහින් තැපැල් චන්ද ගහලා එන්නේ. රාජ්‍ය සේවය තනිකර මුන්ගේ ඉත්තෝ වෙලා ඉවරයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    රාජ්‍ය සේවක හැත්තට හොඳම වැඩේ. ඕකුන්ට මාස 2-3 පඩි නොලැබී තියෙන්න ඕනේ. එතකොටවත් තේරෙයි බඩ පිට පොත්තට ඇලෙද්දී. ඕකුන්ගෙන් 90% ක් විතර කතිරෙ ගැහුවේ සෙවල නන්දෙට
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ane hodai balan inne okun ada welapenne kawadda kiyala. LOL INNA HITEN RATAK 😂😂🤣🤣😂🤣
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    I voted GR last time, next JVP , Time to give them a chance to prove.
    ඇයි ඉතිං ගිය පාර අනුරට නොදුන්නේ? අනුර ගිය පාර එච්චර පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙද්දිත් පිස්සෙක්ට දුන්නා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොන ආන්ඩුව හිටියනම් අපිට කොරෝනා එක්ක මේ ප්‍රශනේ නැතිවෙයිද උඹට හිතෙන විදිහට :confused: No Tourism, No export
    Thota mongal da meeharako ekaratakpennapan bangaladesh walin naya gatta LOL tourism redda me ballo tama rata kanne tawath sudda karanawa kalakanniyo 😂😂

    ඇයි ඉතිං ගිය පාර අනුරට නොදුන්නේ? අනුර ගිය පාර එච්චර පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙද්දිත් පිස්සෙක්ට දුන්නා.
    Oka ge botu thadi bayyek next time danawa kiaynne oka denne ayeth Rajapksha kta maa tama
    ------ Post added on Nov 9, 2021 at 8:01 AM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි ඉතිං ගිය පාර අනුරට නොදුන්නේ? අනුර ගිය පාර එච්චර පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙද්දිත් පිස්සෙක්ට දුන්නා.
    ඔතන තමයි අපේ බහුතරයක් නා ගන්නේ. මොළෙන් හිතන්නේ නැතුව හදවතින් හිතලා චන්දෙ දුන්නම මෙහෙම වෙනවා. ලොකුම් ජෝක් එක 2015 දැන් ඉන්න උන් එපා කියලා යහපාලනේට දීලා ආයේ උන්ව එපා කියලා ආයේ මුනටම 2019 දෙනවා කියන්නේ සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ. දැන් ඉතින් රෙවිලා ඉන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    ඔතන තමයි අපේ බහුතරයක් නා ගන්නේ. මොළෙන් හිතන්නේ නැතුව හදවතින් හිතලා චන්දෙ දුන්නම මෙහෙම වෙනවා. ලොකුම් ජෝක් එක 2015 දැන් ඉන්න උන් එපා කියලා යහපාලනේට දීලා ආයේ උන්ව එපා කියලා ආයේ මුනටම 2019 දෙනවා කියන්නේ සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ. දැන් ඉතින් රෙවිලා ඉන්නේ.
    ජහපාලන හොරු හොද නැති නිසා ආපහු කම්බ හොරුන්ටම දුන්නා. ඔන්න සිරි ලංකාවේ හෙළ යක් පුතුන්ගේ IQ ලෙවල් එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන ආන්ඩුව හිටියනම් අපිට කොරෝනා එක්ක මේ ප්‍රශනේ නැතිවෙයිද උඹට හිතෙන විදිහට :confused: No Tourism, No export
    මොන ආණ්ඩුව හිටියත් නිකං බලාගෙන හිටියනම් වෙන්නෙ මේ නන්දසේන නිකං බලන් හිටපු නිසා වෙච්ච දේම තමයි.

    මේකෙ ඌ මුලින්ම කරපු වරද ආපු එන්නත් ආමි එකේ උන්ට ගැහුව එක. ඒක ගහන්න තිබුනෙ ඇඟලුම් ක්ෂේත්‍රයේ අයටයි අනෙක් අපනයන කර්මාන්තවල ඉන්න අයටයි.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මොන ආන්ඩුව හිටියනම් අපිට කොරෝනා එක්ක මේ ප්‍රශනේ නැතිවෙයිද උඹට හිතෙන විදිහට :confused: No Tourism, No export
    Tourism නෙමෙයි ඇත්ත සීන් එක.
    රාජ්‍ය ආදායම ආසන්නව 10B USD..ඒකෙන් 6-7ක් විදෙස් ශ්‍රමිකයො..ඉතිරි 3-4 තමා Export+Tourism එන්නෙ.
    Export තියෙන්නෙත් 90 ගණන්වල හදපු textiles and garments(52%) සහ tea(17%) අමතරව coconut products,Rubber වගේ දේවල්. ඕක වෙනස් කරන්න කිසි plan එකක් නෑ.එදා වේල tour දුවන්නෙ.මේ දවස්වල කෙරෙන්නෙත් විදේශ සේවා එක හරහා කොල්ලයි බල්ලයි හැමෝමව Korea,Middle East යවලා උන්ගෙන් එන ආදායම 10B USD කරන්න.ඒක කෙරෙන්නෙ නෑ ලේසියෙන්..අනාගතේට හොදත් නෑ..