PCFA accounts are DONE!

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    PFCA accounts walata ena salli aya hold karanna be.
    HNB eke remittance support eken mata kiuwe call karama.
    Apita export monwatahari one kiyala documents idiripath karoth e gana vitarai USD vidiyata tiyaganna puluwan. Anith serama LKR convert karanna ona. FD dannath be kiuwa remittance ena ewagen.


    Adu gane me ballo manupulate nokara 220kwath duuanam dukak ne. 200i denne. Ballo munta hena gahanawa duk mahansiyej hamba karana salli.

    Weda karana ape viruwa. Apita eriyaaaa....
    Budget eken mewata income tax gehuwe netham balapan boruda kiyala.
     
    • Love
    Reactions: SL_Designz

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    දැන් ලංකාවෙ ගොබ්බයො මහබැංකුවට කතා කර කර අහයි අරක තහනම්ද මේක තහනම්ද කියල. ෆොරෙක්ස් වලටත් උනේ ඒක :-D
    Aniwa eka korai gobbayo tika. Payonneer eke hold karanna berida kiyala maha bankuwen ahai.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Oke pundalath LU LU LU gaga kee parak kiuwada payoneer iwarai kiyala.
    ae wunata lankawe regulation authority walin kiwwoth un karai bn

    හැබැයි ඒ මොනව වුණත් Payoneer, Wise වල සල්ලි හෝල්ඩ් කරගෙන ඉන්න එක නම් අනුමත කරන්න බෑ. ගොඩක් අය මේකෙ කියල තිබ්බ එහෙම කරනව කියල ඒ වුණාට ගොඩක් රිස්කි වැඩක් ඒක.
    Wise ගැන නම් දන්නේ නෑ වැඩිය payoneer නම් ගොඩක් රීස්කි suspend උනොත් උන් සල්ලි දෙන්නෙත් නෑ
    ------ Post added on Nov 9, 2021 at 11:09 AM
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    ae wunata lankawe regulation authority walin kiwwoth un karai bn


    Wise ගැන නම් දන්නේ නෑ වැඩිය payoneer නම් ගොඩක් රීස්කි suspend උනොත් උන් සල්ලි දෙන්නෙත් නෑ
    ------ Post added on Nov 9, 2021 at 11:09 AM
    Ape regulation unta payoneer ekath ekka monwath karanna wenne ne ban. Unge business ekane. Paypal genna beri un. Ara gu newata salli nodi yawaganna beri unata ochara deyak karanna puluwan weida.

    Anika ei government eka ehema karanna hethuwa vidiayta umba dakinne?
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    PFCA eke tiyana USD wena Rataka account ekakata Swift transfer ekakin yawanna puluwanda?
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,823
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    251655392_1684150171790867_8618943805091646803_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕකත් රිවස් වෙයිද? මිනිස්සුන්ට පිස්සුද දන්නෑ තමන් හොයන සල්ලි ටිකෙන් බැංකු පෝසත් කරන්න :lol:
     
    • Sad
    Reactions: Hasitha22