PCFA accounts are DONE!

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    PFCA accounts walata ena salli aya hold karanna be.
    HNB eke remittance support eken mata kiuwe call karama.
    Apita export monwatahari one kiyala documents idiripath karoth e gana vitarai USD vidiyata tiyaganna puluwan. Anith serama LKR convert karanna ona. FD dannath be kiuwa remittance ena ewagen.

    Adu gane me ballo manupulate nokara 220kwath duuanam dukak ne. 200i denne. Ballo munta hena gahanawa duk mahansiyej hamba karana salli.

    Weda karana ape viruwa. Apita eriyaaaa....
    Budget eken mewata income tax gehuwe netham balapan boruda kiyala.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    රේට් එක මේ ගානෙ තියන් ඉන්න බෑනෙ දිගටම 😂 මිනිස්සු hold කරන් හිටපු ඩොලර් ටික රුපියල් වලට හැරෙව්ව 😂 දෙසීය ගානෙ අකව්න්ට් වලට දැම්ම ... පස්සෙ ඩොලර් රේට් එක වැඩි කරා ...

    නන්දරේගේ ප්ලෑන්ස් 😂
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    රේට් එක මේ ගානෙ තියන් ඉන්න බෑනෙ දිගටම 😂 මිනිස්සු hold කරන් හිටපු ඩොලර් ටික රුපියල් වලට හැරෙව්ව 😂 දෙසීය ගානෙ අකව්න්ට් වලට දැම්ම ... පස්සෙ ඩොලර් රේට් එක වැඩි කරා ...

    නන්දරේගේ ප්ලෑන්ස් 😂
    ow neh bn
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    රේට් එක මේ ගානෙ තියන් ඉන්න බෑනෙ දිගටම 😂 මිනිස්සු hold කරන් හිටපු ඩොලර් ටික රුපියල් වලට හැරෙව්ව 😂 දෙසීය ගානෙ අකව්න්ට් වලට දැම්ම ... පස්සෙ ඩොලර් රේට් එක වැඩි කරා ...

    නන්දරේගේ ප්ලෑන්ස් 😂
    Ballo eka tamai me karanna yanne. Hena gahanawa munta
     
    • Sad
    Reactions: Hasitha22

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    වැඩ කරන අපේ විරුවා....
    මව්බිමට සෙමෙන් ඇරියා....
     
    • Like
    Reactions: hasithayad

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    Bank eken USD withdraw karanna berida?
    එහෙම පුලුවන් කමක් තිබ්බාද? බැංකුවෙන් බැ කියනවා. මටනම් කවදාවත් usd හෝ වෙන කරන්සියක් විත්⁣ඩ්‍රෝ කරගන්න බැරි වුනා. එකවුන්ට් වලට ආවාත් ඒවා රුපියල් කරලා දෙන්නේ. ඕන උන හැම වෙලාවෙම රුපියල් දිලා ඩොලර බයි කරන්න උනේ. සෑඩ්.
     
    • Wow
    Reactions: Hasitha22

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    PFCA accounts walata ena salli aya hold karanna be.
    HNB eke remittance support eken mata kiuwe call karama.
    Apita export monwatahari one kiyala documents idiripath karoth e gana vitarai USD vidiyata tiyaganna puluwan. Anith serama LKR convert karanna ona. FD dannath be kiuwa remittance ena ewagen.

    Adu gane me ballo manupulate nokara 220kwath duuanam dukak ne. 200i denne. Ballo munta hena gahanawa duk mahansiyej hamba karana salli.

    Weda karana ape viruwa. Apita eriyaaaa....
    Budget eken mewata income tax gehuwe netham balapan boruda kiyala.
    Nodakin, achchu gahapuwa bedanna kiyapanko, hambakarana ewata arinne nathuwa. American citizen thiyana ekata nam dollars walin account hama thanam. Yako mun kotiyama kaapiya.

    වැඩ කරන අපේ විරුවා....
    මව්බිමට සෙමෙන් ඇරියා....
    Naa naa wali daala p#ke ariya
    ------ Post added on Nov 8, 2021 at 12:25 PM