මල්ලියේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේක ගොඩාක් කල්පනා කරලා දාපු පෝස්ට් එකක්. පොඩි කලේ කවුරුත් වාහන එලවන්න කැමති. සල්ලි තියන පවුලක කොල්ලෙක් 18 වෙන්න ඉස්සෙල්ලා වාහනයකෙලවනවා කියන්නේඅරුමයක් නෙමේ.
    අවාසනාවන්ත දවසක මේ මල්ලිට තමුන්ගේ දෛවය හරස් උනා.
    එක් අයෙක් ජීවිතයෙන් සමු අරන්. ඒ මේ පුංචි කොල්ල
    මේ කිසිවක් හිතලා නොකල බව නම් මට විශ්වාසයි.
    හැබැයි දවසකට 10 දෙනෙක් රිය අනතුරු නිසා ජීවිතයෙන් සමු ගන්නා රටක මේ මල්ලිගේ අනතුර දවස් ගාණක් පුවත් මැවූ අයුරු පුදුමයක් නෙමේ මේ රටේ.
    ඒ මල්ලිගේ පියාගේ ධනවත් කම නිසාද
    නැතිනම් මල්ලිගේ ජාතිය නිසාද
    ආගම ජාතිය අනුව රටේ ජනතාව බෙදා පාලනය අවසන් කරන්න කාලය ඇවිත්
    පෙරට එමු
    රට වෙනස් කරමු

    1636387248351.jpg
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    Mama hithanne oya okkotoma wada underaged reckless driving nisa minissu marila abbagaatha wela nanatthara una nisa kiyala. Ekata jaathi, agam,salli adala karagana justifications denna dagalana eka moda kamak.
     
    මහත්තයෝ අද ඇක්සිඩන්ට් නිසා 8ක් මැරුනා. ඔයා ඒ නැති වූ ජීවිත ගැන අනතුරු වලට සම්බන්ධ රියදුරන් ගැන කතා කරනවද නෑනේ
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    මහත්තයෝ අද ඇක්සිඩන්ට් නිසා 8ක් මැරුනා. ඔයා ඒ නැති වූ ජීවිත ගැන අනතුරු වලට සම්බන්ධ රියදුරන් ගැන කතා කරනවද නෑනේ
    Ok. Kathakaramu. Thread ekak daapan. Un okkoma underaged un da? Reckless driving in urban areas?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මහත්තයෝ අද ඇක්සිඩන්ට් නිසා 8ක් මැරුනා. ඔයා ඒ නැති වූ ජීවිත ගැන අනතුරු වලට සම්බන්ධ රියදුරන් ගැන කතා කරනවද නෑනේ
    කතා කරන එක වෑඩි වෙන්න හේතූ..

    අඩු වයස

    වෑඩි හානිය

    ජාතිය/ආගම

    අනතුරෙන් පසු හෑසීරීම

    පෙර අනතුරු වල අත්දෑකීම් (දඩුවම් නොලෑබීම )

    මේ වගේ හේතු ගොඩක් තියෙන්න පුලුවන්. ඈත්තටම වෙන්න ඕනේ මල්ලිව හුරතල් කරන එක නෙමේ.. ආයේ කෙනෙක් ඒ වරද කරන්න බය වෙන විදිහේ දඩුවමක් දෙන එක. මොකද මිනිස්සු හදන්න පුලුවන් දඩුවම් වලින් මිසක් හුරතල් කිරිල්ලෙන් නෙමේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,138
    74,376
    113
    මේක ගොඩාක් කල්පනා කරලා දාපු පෝස්ට් එකක්. පොඩි කලේ කවුරුත් වාහන එලවන්න කැමති. සල්ලි තියන පවුලක කොල්ලෙක් 18 වෙන්න ඉස්සෙල්ලා වාහනයකෙලවනවා කියන්නේඅරුමයක් නෙමේ.
    අවාසනාවන්ත දවසක මේ මල්ලිට තමුන්ගේ දෛවය හරස් උනා.
    එක් අයෙක් ජීවිතයෙන් සමු අරන්. ඒ මේ පුංචි කොල්ල
    මේ කිසිවක් හිතලා නොකල බව නම් මට විශ්වාසයි.
    හැබැයි දවසකට 10 දෙනෙක් රිය අනතුරු නිසා ජීවිතයෙන් සමු ගන්නා රටක මේ මල්ලිගේ අනතුර දවස් ගාණක් පුවත් මැවූ අයුරු පුදුමයක් නෙමේ මේ රටේ.
    ඒ මල්ලිගේ පියාගේ ධනවත් කම නිසාද
    නැතිනම් මල්ලිගේ ජාතිය නිසාද
    ආගම ජාතිය අනුව රටේ ජනතාව බෙදා පාලනය අවසන් කරන්න කාලය ඇවිත්
    පෙරට එමු
    රට වෙනස් කරමු

    View attachment 150546
    Oi pathum ponz ta kiyapan ko oya kawi sankalpana tika gihin maruna ekage gewal gaawa kiyanna kiyala. Vote tika labei mol gahak widiyata.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගොඩක් කල්පනා කරලත් මෙච්චර ගොබ්බ කතාවක් කියනවා නම් හිතාගන්න පුළුවන් කල්පනාවේ තරම. සල්ලි තියෙන නිසා තමයි බං බනින්නේ මොකද මුන්ට සල්ලි තියෙනවා කියලා රටේ මිනිස්සු අකාලේ මැරෙන්න ඕනද?? කුසල් මෙන්ඩිස් මනුස්සයෙක් හප්පලා මරපු වෙලෙත් මිනිස්සු ඌට බැන්නා ඒ ඌ මුස්ලිම් නිසාද?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගොඩක් කල්පනා කරලත් මෙච්චර ගොබ්බ කතාවක් කියනවා නම් හිතාගන්න පුළුවන් කල්පනාවේ තරම. සල්ලි තියෙන නිසා තමයි බං බනින්නේ මොකද මුන්ට සල්ලි තියෙනවා කියලා රටේ මිනිස්සු අකාලේ මැරෙන්න ඕනද?? කුසල් මෙන්ඩිස් මනුස්සයෙක් හප්පලා මරපු වෙලෙත් මිනිස්සු ඌට බැන්නා ඒ ඌ මුස්ලිම් නිසාද?
    බැන්නේ ජනප්‍රිය පුද්ගලයා කෙරෙහි තිබෙන සමාජ වෛරය නිසා

    කතා කරන එක වෑඩි වෙන්න හේතූ..

    අඩු වයස

    වෑඩි හානිය

    ජාතිය/ආගම

    අනතුරෙන් පසු හෑසීරීම

    පෙර අනතුරු වල අත්දෑකීම් (දඩුවම් නොලෑබීම )

    මේ වගේ හේතු ගොඩක් තියෙන්න පුලුවන්. ඈත්තටම වෙන්න ඕනේ මල්ලිව හුරතල් කරන එක නෙමේ.. ආයේ කෙනෙක් ඒ වරද කරන්න බය වෙන විදිහේ දඩුවමක් දෙන එක. මොකද මිනිස්සු හදන්න පුලුවන් දඩුවම් වලින් මිසක් හුරතල් කිරිල්ලෙන් නෙමේ
    ඔය හේතු ටිකම තමයි රටේ සිදු වෙන හැම රිය අනතුරකටම හේතුව
    ------ Post added on Nov 9, 2021 at 10:30 PM
     
    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    මේක ගොඩාක් කල්පනා කරලා දාපු පෝස්ට් එකක්. පොඩි කලේ කවුරුත් වාහන එලවන්න කැමති. සල්ලි තියන පවුලක කොල්ලෙක් 18 වෙන්න ඉස්සෙල්ලා වාහනයකෙලවනවා කියන්නේඅරුමයක් නෙමේ.
    අවාසනාවන්ත දවසක මේ මල්ලිට තමුන්ගේ දෛවය හරස් උනා.
    එක් අයෙක් ජීවිතයෙන් සමු අරන්. ඒ මේ පුංචි කොල්ල
    මේ කිසිවක් හිතලා නොකල බව නම් මට විශ්වාසයි.
    හැබැයි දවසකට 10 දෙනෙක් රිය අනතුරු නිසා ජීවිතයෙන් සමු ගන්නා රටක මේ මල්ලිගේ අනතුර දවස් ගාණක් පුවත් මැවූ අයුරු පුදුමයක් නෙමේ මේ රටේ.
    ඒ මල්ලිගේ පියාගේ ධනවත් කම නිසාද
    නැතිනම් මල්ලිගේ ජාතිය නිසාද
    ආගම ජාතිය අනුව රටේ ජනතාව බෙදා පාලනය අවසන් කරන්න කාලය ඇවිත්
    පෙරට එමු
    රට වෙනස් කරමු
    හරි..ඔයාගේ ගෙදර කව්රු හරි මූ යට කලා නම්, හිතලා බලලා ඔය ගොන් කතාවම කියනවද? ඕක ඔයා දකින එක කෝණයක් විතරයි. වෙච්ච පාඩුව දන්නේ ඒ මැරිච්ච මිනිස්සුන්ගේ ගෙදර අය විතරයි.
     
    • Like
    Reactions: Ryan08

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,566
    21,030
    113
    උඹත් අර නකමුරා බයියෙක් වගේ ඉඳගෙන බයි චන්ද කඩනවා වගේ කර්නර් කාරයගේ චන්ද කඩන ට්‍රොල් එකක් නේද? ❤️
     
    • Dislike
    Reactions: riduna pm