ඊයේ දවල් 80 බිත්තර බත් එකක් ගේනවා කන්න ෂිට් වෙනදට බිත්තරයක් දුන්නා දැන් බාගයයි තිබුනේ බතේ ඇටත් ලොකුයි
මන් ගිහින් ඇහුවම කිව්වා දැන් බිත්තරයක් දෙන්නේ නෑලු එක වේනම් 40 ගෙවලා ගන්නලු
බිත්තරයක් විස්සයි නේද තාම තැන්බුවම 40ලු
මන් ගිහින් ඇහුවම කිව්වා දැන් බිත්තරයක් දෙන්නේ නෑලු එක වේනම් 40 ගෙවලා ගන්නලු
බිත්තරයක් විස්සයි නේද තාම තැන්බුවම 40ලු
අනිත් දවසේ ඵළවලු බත් ඵකක් ගනින් බිත්තරයක් ගෙදර තම්බලා අරන් පලයන්.